ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම...!!!

මල් පොහොට්ටු 3ක් සූදානම් කරන්නැයි කියූ අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම ගැන බිරිඳ හෙළිකරයි..!!!අද දින අපෙන් සමුගන්නා අමරදේව ශූරීන් මියයන්නට පෙර දින ඇයගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියට කළ අවසන් ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු පවසා තිබෙනවා.අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි.වීඩියෝ සහිතයි..

අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේදී හෝ බිහි නොවනු ඇතැයි ද විමලා අමරදේව මහත්මිය එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර අමරදේවයන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන්න මුලින් සැලසුම් කර තිබුණත් පසුව එය මහජන ප්‍රදර්ශනයට තැබුවේ ඔහු වැන්නෙකුට රාජ්‍ය ගෞරව දැක්විය යුතු නිසා බවත් දැනගන්නට ලැබෙනවා.

 ජාතියක් අවදි කළ ඒ මහා යශෝරාවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.