රූපවාහිනි
සංස්ථාවේ සේවකයින්ගේ මේ මස මාසික වැටුප ගෙවා ගැනීමට.. නොහැකිව එහි
පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇති බවයි.. එහි අභ්‍යන්තර
ආරංචි මාර්ග කියා සිටින්නේ. මෙම මස වැටුප
ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු
අයිරාවක් ඉල්ලා සිටියද එය ප්රතික්ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට
ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.
මේ අතර සංස්ථා
සේවකයින් අතර සාකච්චා වෙමින් ඇත්තේ ආයතනය පඩි ගෙවා ගත නොහැකි තරමට පාඩු
ලබන බව පෙන්වමින් ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුට විකුණා දැමීමේ සැලසුමක්
ක්‍රියාත්මක බවන බවකි.