මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල්
විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර
පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා.
මව්බීම හා සිලෝන් ටුෙඩි පුවත්පත්වල 05 වන වර්ෂ සැමරුම වෙනුවෙන් මුළු
දිවයිනම ආවරණය පරිදි ලේ දන්දීෙමි වැඩසටහන් ක්‍රියාත්මක කෙරුන අතර,
නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
අමාත්‍ය රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම්
උත්සවයක් ද පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
මෙම
පුවත්පතට යහපාලන රජය තුල ඉදිරි ගමණක් තිබෙනවා. ඒ ගැන කිසිදු බියක් සැකයක්
නැහැ. අප සතුව දේශපාලන මත තිබෙනවා. කරන හොද වැඩ විතරක් ඉතිරි වෙනවා. බන්දුල
ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී හොද වැඩ කොටසක් සිදු කළා.
එදා හිටපු නායකයෝ එම වැඩවලට විරුද්ධ වුනා. හැබැයි මම උදවි කළා.
මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල්
විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර
පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා.
දැන් ඉතිං අපට පහර දෙයි. උදවි කරනවා කියලා තමයි පටන් ගත්තේ. එවැනි
පුද්ගලයින් සමග අපේ ගමනක් නැහැ. මාධ්‍ය හැමවිටම අවබෝධයෙන් කටයුතු කළ යුතු
වෙනවා. හොද යහපත් දේශයක් ගොඩනැගීමට මාධ්‍යයට විශාල සේවාවක් ඉටු කළ හැකි
වෙනවා. අපි බය නැතිව ක්‍රියා කරනවා. මුදල් වලට නැමෙන් නැතිව අපි අදහස්
ප්‍රකාශ කරනවා. ඇතැම් අය කැසිනෝ ගහලා පත්තර මුද්‍රණය කරනවා. පළමුව එන්නේ
පුවත්පතෙන්. පසුව විවිධ ව්‍යාපාර සිදු කරනවා. දේශපාලනඥයින්ටත් තර්ජනය
කරනවා. දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැහැ. මාධ්‍යයත් එයයි කරන්නේ.”
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, November 19, 2016
බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත
Posted by
lankanews
at
November 19, 2016
Labels: arjun mahendran, central bank, cope comety, lankanews, rajitha family, rajitha senarathna, unp srilanka
බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත
2016-11-19T18:47:00+01:00
lankanews
arjun mahendran|central bank|cope comety|lankanews|rajitha family|rajitha senarathna|unp srilanka|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...