ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 19, 2016

බැදුම්කර මගඩියේ මුදල්වලින් පත්තර, රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි ආරම්භ කරන්න හදනවා.. කරල බලමු.. – රාජිත

මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා.
මව්බීම හා සිලෝන් ටුෙඩි පුවත්පත්වල 05 වන වර්ෂ සැමරුම වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය පරිදි ලේ දන්දීෙමි වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරුන අතර, නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

 මෙම පුවත්පතට යහපාලන රජය තුල ඉදිරි ගමණක් තිබෙනවා. ඒ ගැන කිසිදු බියක් සැකයක් නැහැ. අප සතුව දේශපාලන මත තිබෙනවා. කරන හොද වැඩ විතරක් ඉතිරි වෙනවා. බන්දුල ගුණවර්ධන  අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී හොද වැඩ කොටසක් සිදු කළා. එදා හිටපු නායකයෝ එම වැඩවලට විරුද්ධ වුනා. හැබැයි මම උදවි කළා. මිනී මරලා හරි සල්ලි හොයන යුගයක් තමයි වර්තමානයේ තිබෙන්නේ. එතනෝල් විකුණලා, මහබැංකුෙවි දුෂණ වංචා සිදු කරලා සොයාගත් මුදල් වලින් සමහරු පත්තර පටන්ගන්න හදනවා. රූපවාහිනී නාලිකා ගන්නවා.ගුවන්විදුලි සේවා ආරම්භ කරනවා. දැන් ඉතිං අපට පහර දෙයි. උදවි කරනවා කියලා  තමයි පටන් ගත්තේ. එවැනි පුද්ගලයින් සමග අපේ ගමනක් නැහැ. මාධ්‍ය හැමවිටම අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. හොද යහපත් දේශයක් ගොඩනැගීමට මාධ්‍යයට විශාල සේවාවක් ඉටු කළ හැකි වෙනවා. අපි බය නැතිව ක‍්‍රියා කරනවා. මුදල් වලට නැමෙන් නැතිව අපි අදහස් ප‍්‍රකාශ කරනවා. ඇතැම් අය කැසිනෝ ගහලා පත්තර මුද්‍රණය කරනවා. පළමුව එන්නේ පුවත්පතෙන්. පසුව විවිධ ව්‍යාපාර සිදු කරනවා. දේශපාලනඥයින්ටත් තර්ජනය කරනවා. දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැහැ. මාධ්‍යයත් එයයි කරන්නේ.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.