ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 28, 2016

ජංගම දුරකථන හිමියන්ගේ ගිණුම් තොරතුරු ඉල්ලා සිදුකරන මූල්‍ය ජාවාරමක්‌....!!!


පොලිස්‌ පරීක්‌ෂණ ඇරඹේ
ජංගම දුරකථන සමාගම් වලින් තරග ජයග්‍රහණ දිනා ඇති බව පවසමින් දුරකථන පාරිභෝගිකයන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්‌ මේ වන විට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙන බව  වාර්තා වේ.
මේ පිළිබඳ දුරකථන සමාගම් මගින් තම දුරකථන පාරිභෝගිකයන්ව දැනුවත් කර ඇතත් සමහරක්‌ දෙනා මෙම වංචාවට හසු වී ඇතැයිද දැන ගන්නට තිබේ.
දැනටමත් එවැනි ඇමැතුම් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි ද පොලිසිය කියයි.
මෙම දුරකථන ඇමතුම් ලබා දෙන ඇතැම් අය රිමාන්ඩ් භාරයේ සිටින්නන් බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මේ අතර තමාට ත්‍යාග ජයග්‍රහණයක්‌ ලැබී ඇති බවට පවසමින් දුරකථන පාරිභෝගිකයකු හට 0715-121345 යන දුරකථන අංකයෙන් ලැබුණු ඇමැතුමක්‌ සම්බන්ධයෙන් එම පාරිභෝගිකයා පෙරේදා (26 වැනිදා) තලංගම පොලිසියට පැමිණිල්ලක්‌ කරනු ලැබීය.
ඒ අනුව තලංගම පොලිසිය ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබේ. ත්‍යාගයක්‌ හිමි බව පවසා ඔබට දුරකථන සමාගමකින් ඇමැතුමක්‌ ලබාදී එම මුදල දීමට රුපියල් 5000, 10,000 ක්‌ ඊසි කෑෂ් කරන ලෙසට දැන්වුවහොත් ඒ ගැන සැලකිලිමත් වී ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌  පැවැසීය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.