ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, November 21, 2016

ඇමති දුම්න්දගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු පාර්ලිමේන්තුව පිටුපස කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩ කරයි.

ඇමති දුම්න්දගේ සම්බන්ධීකරන ලේකම්වරයෙකු පාර්ලිමේන්තුව පිටුපස කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩ කරයි. පාර්ලිමේන්තුව පේන දුරින් කුඹුරු ඉඩමක් ෙමිදිනවල ලහිලහියේ කිසිදු අවසරයකින් තොරව ගොඩ කිරිමට පටන් ගෙන තිෙබි.
එම කුඹුරු ඉඩම ගොඩ කරනු ලබන්නේ මහරගම ගොවිජන සංවර්ධන කාර්යාලයට අනුයුක්තව සේවය කරන කෘෂිකර්ම පරියේෂණ නිෂ්පාදන සහකාර නිළධාරියෙකු වන සුමල් නැමති අයෙකි.

පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔය පිටුපස නැගෙනහිර දෙසට වන්නට ඇති කූඹුරු ඉඩම් අවසානයේ පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකළ ඇවිදින මංතිරුවලට යාබද සකස් කළ වැව අවසානයේ ගම පිහිටි ප‍්‍රදේශය ආරම්භවන ස්ථානයේ ඇති කුඹුරු ඉඩම මෙසේ පස්දමා පුරවනු ලබන්නේ තමන් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ගේ සමිබන්ධිකරන ලේකම්වරයෙකු බව පවසමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.