ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 21, 2016

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජණ...!!!

පසුගිය සෙනසුරාදා(19) සියලුම ජාතික සංවිධාන සහබාගිත්වයෙන් මහනුවර පැවති පාගමන සහ අධිෂ්ඨාන පුජාවට සහබාගීවූ වරකපොල, පරාක්‍රම ගමේ පදිංචි සිංහල තරුණයකුගේ නිවසකට අද (21) පස්වරු 4:45ට පමණ පැමිණි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යලිත් මෙවැනි වැඩසටහන්වලට සහභාගී වුවහොත් මරා දමන බවට තර්ජණය කර තිබෙනවා.

වරකාපොල, නාන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් 4 දෙනෙකු යතුරුපැදි දෙකක පැමිණ මෙලෙස තර්ජනය කර ඇති බව වාර්තාවන අතර බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑල්ලේ පුඥ්ඥසාර හිමි මේ පිලිබදව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.