ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, November 23, 2016

ලංකාවේ කළාකරුවන්ට මියගිය විමල් කුමාර ද කොස්තා අමතක වෙයි, මළගෙදරට කවුරුත් ගිහින් නෑ

අභාවප්‍රාප්ත වුණු ප්‍රවීන රංගන ශිල්පියෙකු වූ විමල් කුමාර ද කොස්තාගේ මරණයට කිසිදු කළාකරුවෙක් මේ වන විටත් සහභාගී වී නැති බව ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසා තිබෙනවා.
'මහත්මයා මියගිහින් තිබුණේ 20 වැනිදා පස්වරුවේ. එතැන් සිට ඒ බව මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා. එහෙත් 21 වැනිදා දවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් ආවේ නෑ. ඒ වුණාට එයා අප සමඟ හැමදාම සතුටින් සිටියා' ඇය පවසා තිබුණේ ඒ ආකාරයෙනුයි.
විමල් කුමාර ද කොස්තාගේ පුතණුවන් වන වෙනුර කවීන් කුමාර ද කොස්තා ....
ඒ පිළිබඳව මෙසේ පවසා තිබුණි.
තාත්තාගේ හදිසි අසනීපය ගැන ආරංචි වෙලා මම කළුබෝවිල රෝහලට ගියා. එහි බාහිර රෝගී අංශයේ ට්‍රොලියක තාත්තාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා. මම දැනගත්තා තාත්තා මිය ගිහින් කියලා. මම ඒ වෙලාවේ ඉඳලා මේ වන තුරු කළුබෝවිල මෘත ශරීරාගාරය අසල ඉන්නවා. රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ. අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ. මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ. අපි දැන් ඉන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කාලයේ ලැබුණු නිවෙසකයි. එහෙත් දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගැයීමට ලක් කරනවා අඩුයි. ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.
පහුගිය මාස කිහිපයේදී මියගිය කළාකරුවන් වෙනුවෙන් එක් ආකාරයකටත් මෙවන් කළාකරුවන් වෙනුවෙන් තවත් ආකාරයකටත් සැලකීම සම්බන්ධයෙන් බොහෝ රසිකයින් පිරිසක් ඇත්තේ මහත් වූ සිත් වේදනාවකිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.