ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, November 16, 2016

මුළු මහබැංකුවම කොල්ලකන්න යන්නේ...!

මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීම ජාතික අපරාධයක් බවත්, එය ජනපති හා අගමැති වහා මැදිහත් වී නතර කළ යුතු බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  පවසයි.
එමගින් සිදුවන්නේ සෑම කෙනෙකුගේම මුදල් පෞද්ගලීකරණය කිරීමට ලක්වීම යැයි  (14) තංගල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී  මේ බව පැවසීය.
මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීමෙන් මුළු මහබැංකුවම කොල්ලකෑමක් සිදුවන බවත්, එමඟින් මෙරට වැසියන්ගේ මුදල් ඉතියෝපියාවේ නතර වනු ඇති බවත්, හෙතෙම කීවේය.
එසේම ඉන් විශාල පාඩුවක් සිදුවනවා පමණක් නොව අපේ රටේ මුදල් ක්‍රමය කඩා හැලෙන බවත්, තමන් ජනපතිව සිටි කාලයේදී මහබැංකුවේ මුදල් මණ්ඩලයට ඇඟිලි ගැසුවේ නැති බවත්, පැවසූ හෙතෙම   ජනපති හා අගමැති වහා මැදිහත්වී එය වැළැක්විය යුතු බවත්, ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.