එමගින් සිදුවන්නේ සෑම කෙනෙකුගේම මුදල් පෞද්ගලීකරණය කිරීමට ලක්වීම යැයි (14) තංගල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මහබැංකුවේ කටයුතු වෙනත් පාර්ශවයකට පැවරීමෙන් මුළු මහබැංකුවම කොල්ලකෑමක්
සිදුවන බවත්, එමඟින් මෙරට වැසියන්ගේ මුදල් ඉතියෝපියාවේ නතර වනු ඇති බවත්,
හෙතෙම කීවේය.
එසේම ඉන් විශාල පාඩුවක් සිදුවනවා පමණක් නොව අපේ රටේ මුදල් ක්‍රමය කඩා
හැලෙන බවත්, තමන් ජනපතිව සිටි කාලයේදී මහබැංකුවේ මුදල් මණ්ඩලයට ඇඟිලි
ගැසුවේ නැති බවත්, පැවසූ හෙතෙම ජනපති හා අගමැති වහා මැදිහත්වී එය
වැළැක්විය යුතු බවත්, ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.