ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 5, 2016

යහපාලනයේ සලාද පොරොන්දු තව කෝණයකින්...!!!

මහින්ද ජනවාරි 8දා ජනාධිපති මැතිවරණයෙන් පැරදී අකමැත්තෙන් ගෙදර යනවිට මහජන මුදලින් නඩත්තු වීමට  ගෙයක්දී රැපියල්  මිලියන 60 ක්ද  එය  අලුත් වැඩියාව කරගැනීම සදහා දුන් බව අපි දනිමු. ඊට අමතරව හෙලිකොප්ටර් දෙකක් දුන්න බවත්  ආරක්ෂාව සදහා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් 221 දුන්න අතර තව මොනවද එයාට නොදුන්නෙ කියා වර්තමාන ජනාධිපති ප්‍රශ්ණ කරන අන්දමත් අපි අසා ඇත්තෙමු.
               පලමුවෙන්ම යහපාලනය යන තේමාවෙන් ජනතාව රවටන තුන්හවුල ශිරන්ති අඩංගුවට නොගන්නේ ඇයි. ඇය රනිල් වික්‍රමසිංහගේ ඥාති සොහොයුරිය නිසා බව එ ජා පයට හිතවත් අයත් බයියනුත් නොදනී.එහෙත් ජනතාව දනී. මේ හේතුව නිසා රජපක්ෂලාට විරැද්ධව ඇති සමහර ව්මර්ශණ නිමාවී තිබියදිත් නිතිය ක්‍රියාත්මක කර ජනතාවට සාධාරණය ඉටුකිරීම ප්‍රමාද වෙමින් පවතී.විදේශ ඇමති මංගල සමරවීර උදේ පටන්ගෙන නින්දට යන තෙක් මහින්ද හොරා හොරා හොරා කියමින්  බිලියන් ගනන් වලින් මහින්දව පතුරැ ගහන අතර මහින්ද මංගලට දුරකතන ඇමතුමක් දී  "මංගල මට උගන්ඩා යන්න ඔනේ කියලා ටිකට් ටිකයි හොටල් ගාස්තුවයි දෙන්න පුලුවන්ද කියල ඉල්ලුවිට  "  මහින්දට මහජන මුදලෙන් උගන්ඩා යන්න ගුවන් යානා ටිකට් සහ හොටල් ගාස්තු දෙන බැව් දන්නෝ දනිති. මේවට කියන්නේ ඩීල් නෙවෙයිද.?මහජන මුදල් එක එක පුද්ගලයින්ගේ පුද්ගලික ගමන් බිමන් සදහා අවභාවිත කලයුතුද?  බලයෙන් පහ වෙලත් මහජන මුදලින් යැපෙන්න තැතකරන  තක්කඩින් දේවත්වයෙන් සලකන්නේ බයියෝ  ඔටුවෝද කියලත් මට හිතුනු වාර අනන්තයි. එහෙම මිනිස්සු සිටිනුයේ මේ රටේ කරැමෙටද? ජනතාවගේ කරැමයටද කියලත් හිතෙනවා.. එහම ජනතා මුදල්  පුද්ගලික අවශ්‍ය් තාවයන් සදහා වෙන්කිරීමට   මොන වගේ චක්‍රලේඛණයක් හෝ නීතියක්ද අනුගමනය කලේ කියල ජනතාව දැනුවත් විය යුතු නැද්ද ?
ඒ සමගම යහපාලනයට කල්පනාවට ගතයුතුව ඇති ප්‍රධානම.කරුණ නම් තමන් සමග පාර්ලිමේන්තුවේ එකට වාඩිවෙලා කැන්ටිමේ එකට බුදින රවි කරැනානායක අර්ජුන රණතුංග වගේ අනෙකුත් හොරැන් ගැනත් කතාකරලා රනිල්ගේ යාලුවා බැංකු හොරාවත් උසාවියේ කුඩුවට දාල නීතිය ඉදිරියට ගෙනල්ල  ඒ අයටත් විරැද්දව පරික්ෂන කරන්නත් නීතිය ක්‍රියාත්මක කරන්නත් බලකලයුතු නේද? එපමණක් නොවෙයි කොල්ල කාපු මහජන මුදල් නැවත ජනතාවට ලබාදිය යුතු බවත් අමතක නොකල යුතුය. මහින්දලාගේ හොරකම් ගැන පමණක් කතාකථා ඉවත් වෙන්න බැරිය. එහෙම උනොත්  හැරැන පාරෙන්  අපායට තමයි යන්න වෙන්නේ. ඒබවත් යහපාලනේ මතකයට ගතයුතුමයි.
 මොකද දැනටම පිල්ල පැනගෙන යන්නෙ. ඔය අන්දමට යන්න පුලුවන් ටික කාළයයි. දැනටමත් ඇතුලේ කචල් එලියට පනිමින් කුකුල්ලු වගේ කකුල්  දෙපැත්තේ තියාගෙන ඉන්න කට්ටියත් යහපාලනය පැත්තේ වාඩිවෙලා ඉන්නවා. ඒ බව ජනාධිපති අපරාධ විමර්ශණ සම්බන්දව කල ප්‍රකාශණයකින් සම්මුති හවුල ඉරිතලා ඇත.ජනතාව මහින්දව ගෙදර යැවීමෙන් යමක් ලබාගෙන තියෙනවා කියන එක අනීවාර්යයෙන්ම පිලිගතයුතු අතර ලබාගැනීමට තවත් විශාල කොටසක්  අප ඉදිරයේ ඇති බව අමතක නොකල යුතුවඇත. 
මාහට මේ කිසිම හොරෙක් සමග පුද්ගලික වෛරයක් හො ගනුදෙනුවක්ද නැත. ජනතා මුදල් අව පරිහරනය කරමින් හොරැන්ට ජනතාව රවටමින් ජනතා මුදලින්  වැජබීමට ඉඩදීමට බහුතර ජනතාව එකග නොවන බව මා විශ්වාස කරමි.
             

සියවසක්ම දෙශපාලුවො උදම් අනලා තියෙනවා ලංකාව දියුනු වෙමින් පවතින රටක් කියලා. එසේ සිදුවීනම් ඇයි අද දවසේත් අපේ ණය ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතින හේතුව අපේ දියුනුවද? එහෙම නැත්නම්අපේ රට පාලනය කල පාලකයින්ගේ වරදද නැතිනම් අමන කමද ? මේකද අපි දියුනුව කියා පිලිපැදිය යුත්තේ..මේකටද අපි උදම්විය යුත්නේ.මේ තක්කඩින් කියන කරන දේ නිවැරදියි කියා පිලිගතයුතුද? ඇයි අපි දැන දැනත් තක්කඩින්ව විශ්වාස කරන්නේ.අප දියුනුව කියලා අදහස් කලයුත්තේ ලොකයට ණයවී දියුනුවෙමින් ඉන්නා රටක් කියමින් උදම් ඇනීමද?  දියුනුව යනුවෙන් අදහස් කරන්නේ ලොකෙන්ම ණය අරන් එයින් අඩක්  මාටිය ගහල ඉතුරැ ටිකෙන් බාගෙට පාරක් සෑදීමවත් ,රටට කිසීම  ප්‍රයොජනයක් හෝ ආදායමක් නෙලැබෙන වයාපෘති වලට ආයෝජනය කිරීමත් නොවේ. එහෙමත් නැතිනම් අගමැති මැති ඇමති වරැන්ට ආතල් ගන්න කෝටිගනන්වල සැප වාහන ආනයනය කරදීමෙන් එම අල්ලසින් නැති බලයක් ඇතිකරගෙන ජනතාවට කොකා පෙන්වීමත් නොවන බව ජනතා මුදල් බුදින   සෑම දෙනාම සිහිපත් කරගතයුතුය.  නැත්නම් මේ පලවිපාක වලට වන්දිගෙවන්න සිදු වෙන්නේ අසරණවී සිටින අපි සෑමදෙනාගේම පරම් පරා හතරක දරැවන්ට බවත් දේශපාලුවන්ගේ අතකොලුවී සිටින අප අවබෝධයට ගතයුතුය.  . අද හොරකම් කරපු  තක්කඩි දේශපාලුවන් ගැඩවිලුන් මෙන්  දගලන හැටිත් යහපාලනයේ හොරැන් සමග ඩීල් දාගෙන ජනතාව තවදුරටත් මොඩ ඔටුවන් සේ සලකන අන්දමත් සිර ගෙදරින් රෝහලටත් රෝහලින් ගෙදරටත් යන තක්කඩින් ගේ ප්‍රසිද්ද ඩීල් දෙශපාලනයෙන් පුර්වාදර්ශ දී ඇත.අපි ඔටුවන් වන තාක් කල් තක්කඩි දේශපාලුවන් මහජන මුදලින් සුවසේ වැජබෙනු ඇත. 
    නන්දසිරි තේනුවරගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.