ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, November 28, 2016

රු. එක්‌ලක්‍ෂ හතළිස්‌දහසකට එස්‌.ටී.එෆ්. හිටපු ප්‍රධානියා හිරේ දැමීම ආණ්‌ඩුව ලැඡ්ජා විය යුතු කරුණක්‌...!!!

දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පවසයි
රටට විශාල සේවාවක්‌ කළ පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී කේ. එල්. එම්. සරත්චන්ද්‍ර  රුපියල් එක්‌ලක්‍ෂ හතළිස්‌ දහසකට හිරේ දැමීම ගැන ආණ්‌ඩුවට ලැඡ්ජාවක්‌ නැද්දැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන (28 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
ස්‌ථාවර නියෝග යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කළ දිනේෂ් ගුණවර්ධන  මෙසේද කීය.
පොලිස්‌ විශේෂ කාර්යබලකායේ අණදෙන නිලධාරියාව සිටි සරත්චන්ද්‍ර  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම ගැන අගමැතිවරයා දන්නේ නැද්ද...?

සරත්චන්ද්‍ර  රටට, මහජනතාවට, පාර්ලිමේන්තුවට සුවිශේෂී සේවාවක්‌ කළා. ඔහු රජයේ වාහනයක්‌ අවභාවිතා කළා කියා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළා. එය කිසි තේරුමක්‌ නෑ. මෙය සමස්‌ත එස්‌.ටී.එෆ්. එකටම කළ විශාල අපකීර්තියක්‌. මේ මුදල ගෙවා දමන්න කියා සරත්චන්ද්‍රට කියන්න තිබුණා යෑයිද දිනේෂ් ගුණවර්ධන  කීවේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.