ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, November 4, 2016

හොල්මන් සමග ලෝක වාර්තාවක් පැරිසියෙන්...!!!

මිනිස් ඇටකටු එක්ක ජීවත් වෙන්න මිනිස්සු ගොඩදෙනෙක් කැමති නෑ. ඒ විතරක් නෙවෙයි සමහර අය සොහොනක් ළඟින් යද්දිත් පුදුම බයකින් තමයි ඉන්නේ.
ඒත් මේ කියන්නේ ඒ වගේ අය ගැන නෙවෙයි. ලෝකේ තියෙන විශාලම සොහොන් භූමිය තරණය කරපු තරුණියක් ගැන. ඇය නිමින් Alison Teal.මිලියන 6 කට වඩා වැඩි ඇටසැකිලි ඇය ගමන්කරපු මාර්ගයේ තිබුණා වගේම පැරිසියේ බොහෝ දෙනෙකු ඇය කරන්න යන මේ අවදානම් වැඩේ අනුමත කලෙත් නෑ,කැටකොම්බ් ලෙසින් හඳුන්වන මෙය පැරිස් නගරයේ භූමියට යටින් පිහිටා ඇත. නමුත් අන්තිමට හොල්මන්, හිතේ තිගැස්සීම් ගැන තිබුණු මිත්‍යා කතා බොරුවක් කරලා ඇය ජයග්‍රහණය කළා.වීඩියෝ සහිතයි

පොළවෙන් මීටර් 150ක් යට තියෙන මේ ඇටකටු පිරුණු සොහොන් භූමිය මීට පෙර කිසිම කෙනෙක් තරණය කරලා තිබුණේ නෑ, මොකද ගොඩදෙනෙක් විශ්වාස කලේ ලෝකයේ භයානකම මෙන්ම ත්‍රාසජනකම හොල්මන් තියෙන්නේ මේ ප්‍රදේශයේ කියලා.
මිලියන 6කට වඩා වැඩි ඇටසැකිලි ඇය ගමන්කරපු මාර්ගයේ තිබුණා වගේම පැරිසියේ ගොඩදෙනක් ඇය කරන්න යන මේ අවදානම් වැඩේ අනුමත කලෙත් නෑ, නමුත් අන්තිමට හොල්මන්, හිතේ තිගැස්සීම් ගැන තිබුණු මිත්‍යා කතා බොරුවක් කරලා ඇය ජයග්‍රහණය කළා.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.