ජනාධිපති මාධ්‍ය අංශය විසින් භික්ෂුන් වහන්සේලාට මඩ ප්‍රහාර එල්ලකරමින්
සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ තාක්ෂණ හා සංවර්ධන නිලධාරී
(Senior Technology & Development Officer) ලෙස කටයුතු කරන හසිත මානඩුව
(Hasitha Manaduwa) නැමැත්තා විසින් ජනාධිපති මාධ්‍ය අංශය අවභාවිතා කර
මෙම මඩ ව්‍යාපාරය මෙහෙයවන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා නිලධාරීන්ටද හසිත මානඩුව
නැමැත්තා විසින් readsrilanka.com නමැති මඩ වෙබ් අඩවිය යොදාගන දිගින් දිගටම
මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි.
හසිත මානඩුව නමැති පුද්ගලයා මීට වසර තුනකට ඉහතදි බොදු බල සේනා මහ ලේකම්
රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී ඇති අතර බොදු බල සේනා මාධ්‍ය
අංශය පවත්වාගන යාම සදහා තමන්ට බාරදෙන ලෙසත් ඒ සදහා මසකට රුපියල් ලක්ෂ ගණනක
මුදලක් ඉල්ලා ඇති අතර ඥානසාර හිමි විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. මෙම
සිදුවීම හේතුවෙන් වෛරී ලෙස ඥානසාර හිමි ඉලක්ක කර තම වෘතිය යොදාගනිමින් මඩ
ප්‍රහාර එල්ලකරමින් සිටින මොහුගේ ක්‍රියාව පිලිබදව ජනාධිපතිවරයා දැනුවත්
කිරීමට මේවනවිටත් පියවර ගෙන ඇති බව බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර
සිටියා.
මාධ්‍ය සදාචාරය සහ මුලධර්ම ආරක්ෂා කරමින් මාධ්‍ය හසුරුවන ලෙස
ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීම් කර ඇති මොහොතක තම මාධ්‍ය අංශයේ
සේවය කරන පුද්ගලයින් ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය ගණිකා සේවයේ නිරතකරවීම
පිලිබදව ගන්නා පියවර පිලිබදව විමසිලිමත්ව සිටිමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, November 6, 2016
ජනපති මාධ්‍ය අංශයේ සිටින පාහර සර්පයා හඳුණාගන්න...!!!
Posted by
lankanews
at
November 06, 2016
Labels: fake persion, hasitha manaduwa, insult Buddhism, insult culture, insult monks, lankanews, meithree, president media, yahapalanaya
ජනපති මාධ්‍ය අංශයේ සිටින පාහර සර්පයා හඳුණාගන්න...!!!
2016-11-06T23:29:00+01:00
lankanews
fake persion|hasitha manaduwa|insult Buddhism|insult culture|insult monks|lankanews|meithree|president media|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
