ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 6, 2016

ජනපති මාධ්‍ය අංශයේ සිටින පාහර සර්පයා හඳුණාගන්න...!!!

ජනාධිපති මාධ්‍ය අංශය විසින් භික්ෂුන් වහන්සේලාට මඩ ප්‍රහාර එල්ලකරමින් සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ තාක්ෂණ හා සංවර්ධන නිලධාරී (Senior Technology & Development Officer) ලෙස කටයුතු කරන හසිත මානඩුව (Hasitha Manaduwa) නැමැත්තා විසින් ජනාධිපති මාධ්‍ය අංශය අවභාවිතා කර මෙම මඩ ව්‍යාපාරය මෙහෙයවන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා නිලධාරීන්ටද හසිත මානඩුව නැමැත්තා විසින් readsrilanka.com නමැති මඩ වෙබ් අඩවිය යොදාගන දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටියි.
හසිත මානඩුව නමැති පුද්ගලයා මීට වසර තුනකට ඉහතදි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුණගැසී ඇති අතර බොදු බල සේනා මාධ්‍ය අංශය පවත්වාගන යාම සදහා තමන්ට බාරදෙන ලෙසත් ඒ සදහා මසකට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඉල්ලා ඇති අතර ඥානසාර හිමි විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. මෙම සිදුවීම හේතුවෙන් වෛරී ලෙස ඥානසාර හිමි ඉලක්ක කර තම වෘතිය යොදාගනිමින් මඩ ප්‍රහාර එල්ලකරමින් සිටින මොහුගේ ක්‍රියාව පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මේවනවිටත් පියවර ගෙන ඇති බව බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර සිටියා.

මාධ්‍ය සදාචාරය සහ මුලධර්ම ආරක්ෂා කරමින් මාධ්‍ය හසුරුවන ලෙස ජනාධිපතිවරයා රටේ මාධ්‍ය ආයතනවලින් ඉල්ලීම් කර ඇති මොහොතක තම මාධ්‍ය අංශයේ සේවය කරන පුද්ගලයින් ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය ගණිකා සේවයේ නිරතකරවීම පිලිබදව ගන්නා පියවර පිලිබදව විමසිලිමත්ව සිටිමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.