උතුරට ඵකක් කියා දකුණට ඵකක් කියන කපටි උක්කුං සිරා..!!! උතුරටම පමණක් බෙදන යහපාලන ආණ්ඩුව දකුණට කර ඇත්තේ කුමක්ද...!!!
‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන්
කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව
හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා
ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. යැයි ද ජනපති කීය.
‘සංහිඳියාව ශක්තිමත් කරන්නත්, දුගී බව නැති කරන්නත් ලෝකයේ රටවල් අපිට උදව්
කරනවා. ඒ නිසා අපි 2017 වසර දුගී බවෙන් නිදහස්වීමේ වසර වශයෙන් නම් කරලා
තිබෙනවා. සංහිදියාව ජයග්‍රාහණය කිරීමේ කාර්ය ආරම්භ කළා පසුගිය වසරේ.ඒ නිසා
අපි සියලු දෙනාම එකට එකතුවෙලා වගකීම් සහිතව එය ඉටු කරනවා කියලා අපි
විශ්වාස කරනවා.මෙවැනි කටයුතු අපි සාර්ථකව රජයක් විදියට කරගෙන යන අතරවාරයේ
සමහරවෙලාවට යම් යම් බාධාවන් ඇති වෙනවා. පසුගිය දිනවල යාපනය විශ්ව
විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය සිදුවුණා.ඒ සිද්ධිය සැළ වු වහාම මම
නියෝගයක් කළා පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන අංශවලට මේ පිළිබඳ අපක්ෂපාති
ස්වාධීන පරීක්ෂණ වහාම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් මම
වහාම කොළඹින් එව්වා.මේ වන විට ඔබ දන්නවා පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙක් ඒ
සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටිනවා. එම කටයුතු ඉදිරියේදි අපක්ෂපාතීව
හා ස්වාධීනව ඉටුකරන බව මම විශ්වාස කරනවා.මෙම සිද්ධිය ඇතිවුණාව විශේෂයෙන්ම
පහුගිය දිනවල යාපනයේ ප්‍රදේශයේ යම් නොසන්සුන් තත්වයක් තිබුණා‘ යැයි ජනපති
මෛත්‍රීපාල සිරිසේන (31) යාපනයේදී පැවසීය.
යාපනය කීරමලෙයි ප්‍රදේශයේදි යුධ හමුදා ශ්‍රම දායකත්වය යටතේ ඉ`දිකළ නිවාස
100 ක් ජනතා අයිතියට පැවරීම හා ආරක්ෂක අංශ සතු ඉඩම් කොටසක් ජනතාව වෙත නැවත
පැවරීමේ වැඩසටහන් අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.
‘යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තම සහෝදර සිසුන්ගේ මරණය සම්බන්ධයෙන්
කම්පාවට පත්වුණා. හුගාක් නොසන්සුන් තත්වයක් ඇතිවුණා. ඔවුන්ට ඇති වු වේදනාව
හා කණගාටුව අපි සියලු දෙනාටම ඇති වුණා. ඒ උද්ඝෝෂණ සහ නොසන්සුන්තා, විරෝධතා
ඇතිවීම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. එවැනි සිද්ධියක් වුණානම් උතුරේ
පමණක් නොවෙයි, එවැනි සිද්ධියක් දකුණේ වුණානම් රුහුණු විශ්ව විද්‍යාලයේ
මීටත් වඩා දකුණ නොසන්සුන් වෙයි කියලා මම හිතනවා‘ යැයි ද ජනපති කීය.
වැඩසටහන් අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන දෙමළ ජාතික
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා ඇතුළු පිරිසක් එක්ව
සිටියහ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, November 1, 2016
‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ සිරා ගේ සිරා ටෝක්
Posted by
lankanews
at
November 01, 2016
Labels: fedaral jafna, jafna, jafna tamil students, meithree, meithreepala sirisena, president speech, yahapalanaya
‘උතුරේ විරෝධතා ඇතිවීම සාධාරණයි‘ සිරා ගේ සිරා ටෝක්
2016-11-01T13:02:00+01:00
lankanews
fedaral jafna|jafna|jafna tamil students|meithree|meithreepala sirisena|president speech|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...