මොරටුව විශ්ව විද්‍යාලයන් අධ්‍යාපනය හදාරා
සියලූ සැප සම්පත් අතහැර
සුන්දර යුවතියක් දස සිල් මාතාවක් වෙයි
...!!!
ඇය නමින් ‘‘චතු’’ කියලයි බොහෝ දෙනෙක් ඇයට ආදරේට කිව්වේ.
බණ භාවනා කිරීම වැනි ආගමික කටයුතු වලට කුඩා කාලයේ සිටම දැක්වූයේ ලොකු කැමැත්තක්.ඇය කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ඉතා සාර්ථක ලෙස නිමවා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඇගලූම් සම්බන්ධ උපාධියක් ලබාගෙන පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක්ද කළා.මේ නිසා ඇය ජීවිතයේ ලැබිය හැකි හොඳ තැනකට ඇවිත් කියල කියන්න පුළුවන්.ඒ හින්දම ඇය ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන සසර කතරින් එතෙරවීමට තීරණය කරලා.අතුරුගිරියේ ‘‘ධම්ම සුඛිතා’’ අනගාරිකා මෑණියන් ලෙස සියලූ බැඳීම් අත්හැරලා සසුන්ගතවෙලා.මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුළ බොහෝ දෙනෙක් ඇය කරනලද පරිත්‍යාගය අගය කරලා තිබුණා.
එවැනි සටහනක් පහතින්.

