ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, November 16, 2016

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා....!!!

මඩකලපුව -චෙංකල්අඩි මහඔය මාර්ගයේ කරදියන් ආරු ප්‍රදේශයේ තිබූ ඓතිහාසික විහාරස්ථානයක් ඩෝසර් කර එම ඉඩමේ කුඹුරු සකසා වී වගා කර ඇති බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.
එම ස්ථානයේ තිබු ඓතිහාසික ගල්කණු ගලවා එක්තැනකට ගොඩ ගසා ඇති අතර පන්සල් භූමිය ලෙස සැලකෙන ස්ථානයේ කුඹුරක් සකස් කර වී වගා කර තිබේ. මෙම කුඹුරු සකස් කිරීමේදී එම ස්ථානයේ තිබු පුරා විද්‍යා සාධකවලටද හානි සිදුවී ඇත.
අක්කර ගණනාවකින් සමන්විත මෙම ස්ථානය අල්ලා ඉඩම් වලට වැටවල් ගසා තිබෙන බවද සුමනරතන හිමියෝ පවසා සිටියහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ කරන ලද මෙවැනි ස්ථාන විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ තිබෙන අතර මෙම ස්ථාන සියල්ලම අනාරක්ෂිත තත්ත්වයෙන් තිබෙන බවද කියා සිටියහ.
මේ පිළිබඳව නැගෙනහිර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අරුණ කුමාර නිල්මල්ගොඩගෙන් කළ විමසීමේදී  පැවසුවේ මෙම ස්ථානය පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් මෙම ස්ථානය වෙන් කර ගැසට් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි.
මෙම ප්‍රදේශය වී වගා කිරීමට සූදානම් කරන විට පුරාවිද්‍යා ස්ථානවලට හානි සිදුකර තිබේ නම් එයට විරුද්ධව නීතිමය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.