ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 6, 2016

අහෝ රනිලා නොදුටු පසුබිම...!!!

කරුපයියා අගමැති කර ගැනීමට චතුරිකා මහා මෙහෙයුමක...!!!
 රවී අගමැති කරන්න චතුරිකා මෙහෙයුමක්- නුවර ජනපති මන්දිරයේ කුමන්ත්‍රණය මෙන්න...!!!
 වත්මන් ජාතික ආණ්ඩුවේ නව අගමැති ලෙස  මුදල් අමාත්‍ය රවි කරුපයියා පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඩීල් දියණිය වන චතුරිකා සිරිසේන මෙහෙයුමක් දියත් කර තිබේන බව අප  වාර්තාකරු අනාවරණය කළා.ජාතික ආණ්ඩුවේ ඇතිවි තිබේන ගැටුම් භාවිත කරමින් එජාපය දෙකඩ කර ඉන් කොටසක් සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටස් සහ තවත් සුලු ජාතික පක්ෂ එකතු කර නව ආණ්ඩුවක් පිහිටුවිමට සිරිසේන ජනාධිපතිවරයාට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වි ඇති අතර එම ආණ්ඩුවේ අගමැතිකම සදහා කරුපයියා පත්කිරිමට චතුරිකා කටයුතු කරමින් සිටි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගි ආ මහා බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවන් නිසා නැගි එන ජනතා විරෝධය මෙන්ම රටේ ඇතිවී ඇති දේශපාලන කුණාටුව භාවිතා කරමින් කාලයක් බලාපොරොත්තුව සිටි අගමැති තනතුර ඉතා ඉක්මනින් කෙටි මාර්ගයකින් ලබා ගැනිමට පොට පෑදි ඇතැයි කරුපයියාගේ හෙංචයියන් පෙන්වා දි තිබේ.
මෙම මෙහෙයුමේ එක් පියවරක් ලෙස  කරුපයියා සිය පවුල වු මේලා දරුවන්  සහ චතුරිකා,තිලින් සහ දරුවන්ද රැගෙන හෙලිකොප්ටරයේන් පසුගියදා මහනායක හිමිවරුන් මුණගැසීමට හදිසියේම ගිය අතර පසුව එදින රාත්‍රීය මහනුවර ජනාධිපති මන්දිරයේ නවාතැන් ගත් අතර එම ස්ථානයට බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වග කී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකද ගෙන්වා ගෙන තිබේ.

රටේ ඉහලම තැනකට යැමට අවශ්‍ය වන දෑ පිළිබඳව නිලුකාගෙන් විමසා ඇති රවි ඇතුලු කණ්ඩායම ඔහුන්ගේ ජන්ම කෙන්දරයන්ද පරික්ෂා කරගෙන තිබේන අතර පවතින අපල සදහා අවශ්‍ය යාග-හෝම කිරිමට අවශ්‍ය බවද දැනුම් දි තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පැවැති සමයේ සජිත්ට පතුරු යන්න ගහමින් රනිල්ගේ කපටි ආරක්ෂකයාගේ චරිතයට පණදුන් කරුපයියා පසුව උපායශීලීව සිරිසේනව අන්දවා ගත් අතර ඒ සදහා කරුපයියාගේ බිරිද වන මේලා භාවිතා කරමින් සිරිසේනගේ ගොන් දියණිය වු චතුරිකාව අල්ලා ගැනිමට කපටි කරුපයියා සමත් විය.එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය අප්‍රියෙල් මාසයේ සිදුකිරිමට ගිය  අමාත්‍යාංශ වෙනස් කිරිම් වලින් මුදල් අමාත්‍ය කරුපයියාගේ අමාත්‍ය ධුරය ආරක්ෂා කර දිමට මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය හෙවත් ආරක්ෂක අමාත්‍යංශයේ කප්පම් තිළිණගේ බිරින්දෑ වන චතුරිකා සිරිසේන පොරොන්දු වු අතර එය එලෙසම ඉටු කිරිමටද ඇය සමත් විය.

අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදි සිදුකිරිමට නියමිත අමාත්‍යාංශ වෙනස් කිරිම් වලින් මුදල් අමාත්‍ය  කරුපයියාගේ අමාත්‍ය ධුරය ආරක්ෂා කර දිමට මෛත්‍රීපාල සිරිසේනගේ ඩිල් දියණිය හෙවත් ආරක්ෂක අමාත්‍යංශයේ කප්පම් තිළිණගේ බිරින්දෑ වන චතුරිකා සිරිසේන පොරොන්දු දි ඇති බව වාර්තා වේ.මේ දිනවල චතුරිකාගේ හොදම මිතුරිය වි සිටින්නේ කරුපයියාගේ බිරිඳ වන අතර ඒ හරහා චතුරිකාගේ සහ කප්පම් තිළිණගේ විවිධ මුල්‍යම ඩිල් කරුපයියා ලවා කර ගැනිම මේ දිනවල ජයටම සිදුකරමින් තිබේ.
අගමැතිවරයාගේ කැමත්ත මත අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරිමට කටයුතු කලද මුදල් අමාත්‍යංශය රවි අයියාටම ලබාදෙන ලෙස තමන් ජනාධිපති පියාගෙන් ඉල්ලා සිටින බවයි චතුරිකා කරුපයියාගේ බිරිඳට පවසා ඇත්තේ..
අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශ 5ක විෂයන් භාර අමාත්‍යවරුන් ඉවත් කිරිමට කටයුතු සම්පාදනය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ පසුගියදා අනාවරණය කර තිබුනා.එම අමාත්‍යාංශය අතර ඉහලින්ම ඇති අමාත්‍යංශය වනුයේ මුදල් අමාත්‍යශය වන අතර මංගල සමරවීර අමාත්‍යවරයාගේ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ අතර තිබේ.
මේ අතර අප  වාර්තාකරු අනාවරණය කළේ තිලින සුරන්ජිගේ අනියම් සබඳතාවයක් සම්බන්ධයෙන් ඉව වැටි සිටින චතුරිකා මේ දිනවල ඒ පසුපසද පන්නමින් සිටින බවයි.
 මෙම මෙහෙයුම කාලයක් පුරා යටින් ක්‍රියාත්මක වෙමින් තිබේන එකක් බවත් එහි එක් පියවරක් ලෙස රනිල්ගේ සමිපතමයන් වන අකිල,සාගල සහ මලික් වැනි රනිල් පිළේ ප්‍රභලයන් ඉලක්ක කර ප්‍රහරයන් දියත් කිරිම බවද අප වාර්තාකරු අනාවරණය කළා.

රවි කරුනාණායක සහ චතුරිකා සිරිසේන අතර සම්බන්ධය …
මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය කරුපයියාගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අප අවස්ථා ගණනාවක අනාවරණය කල අතර ඊට වඩා චතුරිකාගේ අනියම් සබඳතාවයන් වෙනුවෙන් කරුපයියාගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා) උදවු කිරිම රවි-චතුරිකා සබඳතාවය ශක්තිමත් විමට මුලික හේතුවකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.