(2) සවස බොදු බල සේනා නියෝජිත පිරිසක් පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සමග සාකච්ඡාවක් සිදු කර ඇති අතර මවුස්සා කැලේ ජලාශයට මායිම්ව සංවේදී කලාපයේ අදාළ ඉඩම පිහිටීම හේතුවෙන් එයට මැදිහත්වීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය සතු බවත් පෙන්වා දී ඇති ලාල් ධර්මසිරි පරිසර වාර්තාවක් නොගත් නිසා අදාළ අදිකිරීම් අත්හිටුවීමට තමන් නියෝග කල බවත් පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සමාගම විසින් අවශ්‍ය පරිසර වාර්තා රැගෙන ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ඉල්ලුවහොත් තමාට අවසර ලබාදීමට සිදුවන බවත් සභාපතිවරයා පෙන්වා දී ඇත.
අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group බවට සැලකෙන අතර එම සමාගම මුස්ලිම් ව්‍යාප්තිය වෙනුවෙන් ක්‍රියාකරන ආයතනයක් හේතුවෙන් පැහැදිලි ලෙසම ශ්‍රී පදය ආක්‍රමණය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර ඇති අතර කිසි ලෙසකවත් එයට ඉඩ නොදෙන බවත් ඒ සදහා ජනතාව පෙලගස්සවන බවත් සදහන් කල බවයි බොදු බල සේනා මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.
ශ්‍රී පාදස්ථානය අසල “මරේ” ප්‍රදේශයේ ඉදිකිරීමට සුදානම් වූ හෝටලය තහනම් කලේ තාවකාලිකව බවත් අවසර ඉල්ලුවොත් තම අධිකාරිය සතු කොන්දේසිවලට යටත්ව අවසර ලබා දෙන බවත් පැවසුබව බොදු බල සේනා මාධ්‍ය අංශය පවසනවා.