ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 17, 2016

මෙන්න දේශපාළු අපතයන් ගොඩයන සැටි.....!!!

යහපාලන ඇමතිවරු මහා දවල් දූෂණ කටයුතුව.. බදු සහන වාහන පත්තර දැන්වීම් දමා විකුණයි.. මුදල් ඇමති ඒ බැව් නොදන්නා බව කියයි..
  ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ මහජන සේවාව කිරීමට පහසු වනසේ රේගු බදුවලින් තොරව ගමන් බිමන් වලට සුදුසු වාහනයක් ලබාදීමට මුලින්ම අවස්ථාවක් ලබාදීමට කටයුතු කලේ 1077 පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඊට පෙර එසේ අවස්ථාවක් නොතිබූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව හරහා පාවිච්චි කරන ලද වාහනයක් ලබාගැනිමට අවකාශ සලසා තිබුනි.
ඉන්පසුව මෙසේ ගෙන්වා ගන්නා වාහන වසර පහක පාවිච්චියෙන් පසු විකුණා දැමීමට අවසර දී තිබුනද ඊට පෙර රහසිගතව වෙනත් පුද්ගලයින් වෙත පවරා මුදල් ලබාගැනිම මන්ත්‍රීවරුන් විසින් මෑතක් වනතුරු සිදු කරන ලදි.
එහෙත් ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.
එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පතක රටේ අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්‍යා අමාත්‍ය කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් බදු සහන මත ගෙන්වා ගත් වාහන අලෙවි කිරීම සඳහා පලකළ පුවත් පත් දැන්වීම් දෙක පොදු ජනතාවගේ දැනගැනිමට මේසේ පලකරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.