ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 1, 2016

මහින්ද අනුමැතිය දීපු බැසිලා විකුණං කෑ ශ්‍රීපාද රක්‍ෂිතය ....!!!

වත්මන් දේශපාළුවන් ඵකෙකු හෝ වැඩිම වුවහොත් දෙදෙනෙකු හැර අන් සේරම කම්බා හොරුන්‍ වේ.මේ ශ්‍රීපාද රක්‍ෂිතය නාගරික අමාත්‍යාංශයට පවරා ගැනීමට නියම කළ ගවරා මහින්දය. මහා දේශප්‍රේමී බවක් ආරූඨ කොට නැවත බලයට විත් තම පරපුරට නැවත රට ගසා කෑමට තැත් දරණ මහින්ද ඵදා ශ්‍රීපාද රක්‍ෂිතය නාගරික අමාත්‍යාංශයට පවරා ඔහුගේ සහෝදර සාටක සුණඛ බැසිලාට ලබාදී ඇත ඵයින් ගසා කෑ ශ්‍රීපාද රක්‍ෂිත ඉඩම් ඔහු විකුණා ඇත.වත්මන් රජයේ අගමැති මෙම මුස්ලිම් නඩයට අනුමැතිය දී ඇත.මේ මොහොතේ ඵදා හඬ තැළු කපටි ජෙප්පන්ද නිහඬව සිටී.ඵදා කූරගළ ආරණ්‍යය අප රටම රවටා මුසල්මානුවනට දුන්නේද මහින්ද බව අමතක නොකළ යුතුය.වීඩියෝ සහිතයි
ශ්‍රිපාදය  භාරකාර යැයි කියා ගන්නා හොර මහණාද ඵසේ මෙසේ ඵකෙකු නොව අර රුවන් වැල්ලේ සෝභිත යැයි කියාගත් පරයාටද හපන් ඵකෙකී.වන රක්‍ෂිතවල හොරෙන් ගස් කපා විකුණා පාරිසරික සංවිධාන සහ ගැමියන් දැමූ නඩුද විශාල සංඛ‍යාවකී.තොරතුරු අප සතුව ඇත.මෙවරද මේ හොර මගඩිය වැසීමට යත්න දරණුයේ මේ හොර මහණාට ලබාදී ඇති කෝටි ගණනක සංතෝෂමක් නිසා යැයි අප විශ්වාස කරමු.
දුම්බර පාරිසරික සංවිධානයේ අයෙක්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.