අද (01දා) ට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමෙත්තෙනි..
මේ රජයේ සමලිංගික ප්‍රතිපත්තිය මත මෙන්ම අගමැතිවරයාගේ සිට ප්‍රධාන මැති ඇමතිවරුන් ද සම ලිංගිකයන් වීම මෙයට වඩාත් බලපාන බව බොහෝ දෙනෙකුගේ මතයයි.
"එච්. අයි. වී./ඒඩ්ස් වෛරසය ශරීර ගතවූ ගැබිනි මවුවරුන්ගෙන්
දරුවාට වෛරසය පැතිරීම ලබන වසර (2017) අවසානයේදී සම්පූර්ණයෙන්
නතර කෙරේ.
දැනට ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති දිවයින පුරා විසිරී සිටින
බවට ඇස්තමේන්තු කර ඇති එච්. අයි. වී/ඒඩ්ස් ආසාධිතයින් 1386
දෙනකු දැනුවත් කිරීමේ වැඩසටහන් හා රුධිර පරීක්ෂණයන් හරහා
ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීම.
ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් ඇතුළු එච් අයි වී
වෛරසය පැතිරවීමේ අවදානමක් සහිත අවදානම් කණ්ඩායම් රෝගය
පැතිරීම වැළැක්වීම පිළිබඳව දැනුවත් කරලීම.
දැනට එච්. අයි. වී/ඒඩ්ස් රෝගය මෙරට පතුරුවන ප්‍රධාන අවදානම්
කණ්ඩායම් හතර ලෙස ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන්,
මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් හා වෙරළාශ්‍රිතව විදේශිකයන්ට සේවය
සපයන ළමුන් (බීච් බෝයිස්) හඳුනා ගෙන තිබේ. අනෙක් අතට
සංක්‍රාන්තික ලිංගිකයන් හෙවත් "ට්‍රාන්ස්ජෙන්ඩර්"(පිරිමින්
බවට පරිවර්තනය වූ කාන්තාවන් හා කාන්තාවන් බවට පරිවර්තනය වූ
පිරිමින්) ප්‍රජාව ද මෙහිදී අවදානම් කණ්ඩායමක් සේ සැලකිය
හැකි වන්නේ ඔවුන් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක සේ ඇසුරු
කිරීම හේතුවෙනි.වීඩියෝ සහිතයි
මේ මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන විසින්
මෙරට ඒඩ්ස් රෝගය පැතිරීම තවදුරටත් අවම කරලීම සඳහා ක්‍රියාත්මක
කිරීමට සැලසුම් කර ඇති සැලසුම්වලින් කිහිපයකි. ලොව පුරා
විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ පවා ශීඝ්‍රයෙන් පැතිර යන එච්.
අයි. වී/ ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවේ පැතිර යැමේ ප්‍රවණතාවය
තවමත් අඩු මට්ටමක පැවැතිය ද අවදානම් සහගත ලිංගික හැසිරීම්
සුලබ වීම නිසා රෝගී වෛරසය පැතිර යැමේ අවදානම ඉහළ මට්ටමක පවතින
බව අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය මත ගෝලීය ඉලක්කය අනුව යමින් වසර 2025 දී මෙරට
එච්. අයි. වී/ඒඩ්ස් රෝගය පැතිරීම බිංදුව දක්වා අඩු කරලීමේ
ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් එච්. අයි. වී. පැතිරීම
වැළැක්වීම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර දෙසැම්බර්
පළමුවැනිදා මෙවර ලෝක ඒඩ්ස් දින සැමරුම පැවැත්වෙන කොළඹ කැම්බල්
ක්‍රීඩාංගණයේදී වසර 2025 දී මෙරටින් එච්අයිවී/ ඒඩ්ස් රෝගය
පැතිරීම නතර කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සිතියම
ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
වර්තමානයේ ප්‍රබල බෙහෙත් හා වෛද්‍ය ප්‍රතිකාර හරහා එච්. අයි.
වී/ඒඩ්ස් වෛරසය පැතිරීම වැළැක්වීමට හැකියාව තිබීම නිසා
තවදුරටත් ඒඩ්ස් රෝගය මාරාන්තික රෝගයක් ලෙස නොසැලකේ. එහෙත්
රෝගී වෛරසය පැතිරීමේ හැකියාව සහිත අවදානම් ලිංගික හැසිරීම්
රටාවන් බහුලව පැවතීම හේතුවෙන් මාරාන්තික නොවූ පමණින් රෝගය
පැතිරීම පාලනය නොකර සිටීමේ හැකියාවක් ශ්‍රී ලංකාව වැනි රටකට
නොමැත.
අනෙක් අතට මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන
වැඩසටහනෙහි ලියාපදිංචි වන සෑම එච්. අයි. වී. ආසාධිතයෙකුටම
ජීවිත කාලය පුරා අධි මිල බෙහෙත් වර්ග හා ප්‍රතිකාර ලබා දීම
සිදුවන්නේ නොමිලයේය. මේ සඳහා රජයට වාර්ෂිකව විශාල වියදමක්
දැරීමට සිදුවන අතර රෝගය පැතිරීම පාලනය කර වාර්තා වන එච්. අයි.
වී ආසාධිතයන්ගේ සංඛ්‍යාව අවම කරලීමෙන් දියුණු වෙමින් පවතින
රටක් වන ශ්‍රී ලංකාව වැනි රටකට එය මහත් අස්වැසිල්ලක් වනු
ඇත.
දැනට එච්. අයි. වී/ඒඩ්ස් රෝගය මෙරට පතුරුවන ප්‍රධාන අවදානම්
කණ්ඩායම් හතර ලෙස ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිsංගිකයන්,
මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් හා වෙරළාශ්‍රිතව විදේශිකයන්ට සේවය
සපයන ළමුන් (බීච් බෝයිස්) හඳුනා ගෙන තිබේ. අනෙක් අතට
සංක්‍රාන්තික ලිංගිකයන් හෙවත් "ට්‍රාන්ස්ජෙන්ඩර්"(පිරිමින්
බවට පරිවර්තනය වූ කාන්තාවන් හා කාන්තාවන් බවට පරිවර්තනය වූ
පිරිමින්) ප්‍රජාව ද මෙහිදී අවදානම් කණ්ඩායමක් සේ සැලකිය
හැකි වන්නේ ඔවුන් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක සේ ඇසුරු
කිරීම හේතුවෙනි.
මෙම සෑම කණ්ඩායමක්ම එච්. අයි. වී/ඒඩ්ස් රෝගය යනු කුමක්ද?
එහි රෝග ලක්ෂණයන්, එය පැතිරෙන ආකාරය, අවදානම් සහගත ලිංගික
හැසිරීමක් පැවැතියේනම් එච්. අයි වී වෛරසය ශරීරගත වී ඇත්දැයි
රුධිර පරීක්ෂාවක් මගින් තහවුරු කර ගැනීමේ වැදගත්කම, එච්.
අයි. වී වෛරසය ශරීරගත වී ඇත්නම් නිරෝගී අයකු හා සම්බන්ධකම්
පැවැත්වීමේදී වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම යන කරුණු පිළිබඳව
නිසි පරිදි දැනුවත් කිරීම වැදගත්ය. මෙම අවදානම් කණ්ඩායම් හතරට
අයත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳව 2013 වසරේදී සිදු කරන ලද
සමීක්ෂණයකට අනුව මෙරට ලිංගික ශ්‍රමික කාන්තාවන් 9,947 සිට
14,132 දක්වාද පිරිමි සමලිංගිකයන් 6547 සිට 8554 ක් දක්වාද,
මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන් 12,618 සිට 17,459 දෙනකු දක්වා ද
වෙරළාශ්‍රිතව විදේශිකයන්ට ශ්‍රමය සපයන ළමුන් හෙවත් "බීච්
බෝයිස්" 873 සිට 1486 ක් දක්වාද වූ සංඛ්‍යාවක් සිටින බව
අනාවරණය වී තිබේ.
මෙම සංඛ්‍යාවන්ගේ වාර්ෂික වැඩිවීමක් මිස අඩු වීමක් දක්නට
නොලැබීම හේතුවෙන් එම කණ්ඩායම් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන්ද
අවදානම් ලිංගික හැසිරීම්වල යෙදීමෙන් එච්. අයි. වී/ඒඩ්ස් රෝගය
පැතිරෙන බව නිවැරැදිව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
ඒමන්ති මාරඹේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, November 30, 2016
ප්‍රවේසම්වන්න ලිංගික ශ්‍රමික කාන්තාවන් 9947කට ඒඩ්ස්...!!!
Posted by
lankanews
at
November 30, 2016
Labels: . hambanthota, AIDS, beach party, colombo casino, colombo prostitutes, gay mangala samaraweera, HIV/AIDS, lankanews, ranil gay partner, shemale story, unp corruptions, yahapalanaya
ප්‍රවේසම්වන්න ලිංගික ශ්‍රමික කාන්තාවන් 9947කට ඒඩ්ස්...!!!
2016-11-30T23:53:00+01:00
lankanews
. hambanthota|AIDS|beach party|colombo casino|colombo prostitutes|gay mangala samaraweera|HIV/AIDS|lankanews|ranil gay partner|shemale story|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
