ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 12, 2016

පිටපත හරි....!!! නාටකය රූ ගත කිරීම කඩිනමින් ඇරඹේ....!!!ජවනිකා අංක 3...!!!

දුමින්ද සිල්වා බාරගන්න ජ’පුර රෝහල බෑ කියයි.. විදෙස්ගත කරන සූදානමක්..???
 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වෛද්‍ය ප‍්‍රතිකාර සදහා ඊයේ රාත‍්‍රියේ ජයවර්ධපුර රෝහල වෙත ගෙන ගියද එම රෝහලට බාර ගැනීමට නොහැකි බව දැන්වීම නිසා ඔහු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
දුමින්ද සිල්වාට කලින් ප‍්‍රතිකාර කරනු ලැබූ මිහේෂිකා විජේරත්න වෛද්‍යවරිය විදෙස් ගතව සිටීම නිසා රෝහල මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන් හා සමාජ ජාලයන්හි දැක්වෙන්නේ දුමින්ද සිල්වා ප‍්‍රතිකාර සදහා විදෙස් ගත කිරීමේ සුදානමක් ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.