හෙට බස් වර්ජනය
ස්ථිරයි
- අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති
ගැමුණුගේ තීරණය අද
හෙට (01 දා) දීපව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනය
අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික
බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර
පැවසීය.
වාහන වැරදි සම්බන්ධයෙන් පැනවූ රුපියල්
25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට
ගැමුණුගේ බස් සංගමය හැර අනෙක් බස් සංගම් ද
ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ සංගම් ද සහාය දක්වන බව හෙතෙම
සඳහන් කළේය.
අනෙකුත් පෞද්ගලික බස් සමාගම් ද මේ සඳහා සහාය දක්වන බව පැවසූ
වර්ජනයෙන් ගැමුණු ගේ නොහැකියාව රටටම
ප්‍රදර්ශනය වනු ඇතැයි ද මේ වන විට ඔහු වර්ජනය පිළිබඳව විවිධ
කටකතා ප්‍රචාරය කොට කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක් ආරම්භ කර
ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.
මේ අතර සංගම් කිහිපයක් විසින් හෙට ක්‍රියාත්මක කිරීමට යන
පෞද්ගලික බස් වර්ජනය සඳහා සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව
අද (30 දා) සවස තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ
සංගමයේ සභාපති ගැමුණු කීය.
වාහන වැරදි සඳහා වන දඩය මෙවර අයවැයෙන් ශත පහකින්වත් වැඩි කළේ
නැතැයි රජය ප්‍රකාශ කළ යුතු බවත් දඩ මුදල් ඉහළ දැමීමට රජයට
කිසිදු නෛතික පදනමක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.
රජය අද එම ප්‍රකාශය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් වර්ජනය
පිළිබඳව සිය සංගමය තීරණයක් ගන්නා නමුත් වර්ජනයට යනවාමයි මතයේ
තමුන් තවමත් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, November 29, 2016
25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය
Posted by
lankanews
at
November 29, 2016
Labels: bus strike, lankanews, ravi karunanayake, ravi karunanayke, srilanka tax, strikes, tax increase, unp corruptions, unp taxes, vehicle tax srilanka, yahapalanaya
25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය
2016-11-29T23:08:00+01:00
lankanews
bus strike|lankanews|ravi karunanayake|ravi karunanayke|srilanka tax|strikes|tax increase|unp corruptions|unp taxes|vehicle tax srilanka|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...