ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 29, 2016

25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය

හෙට බස්‌ වර්ජනය ස්‌ථිරයි
- අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති
ගැමුණුගේ තීරණය අද


හෙට (01 දා) දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ වර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර  පැවසීය.
වාහන වැරදි සම්බන්ධයෙන් පැනවූ රුපියල් 25,000 ක දඩ මුදලට එරෙහිව ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනයට ගැමුණුගේ බස්‌ සංගමය හැර අනෙක්‌ බස්‌ සංගම් ද ත්‍රිරෝද රථ හා පාසල් වෑන් රථ සංගම් ද සහාය දක්‌වන බව හෙතෙම සඳහන් කළේය.
අනෙකුත් පෞද්ගලික බස්‌ සමාගම් ද මේ සඳහා සහාය දක්‌වන බව පැවසූ වර්ජනයෙන් ගැමුණු ගේ නොහැකියාව රටටම ප්‍රදර්ශනය වනු ඇතැයි ද මේ වන විට ඔහු වර්ජනය පිළිබඳව විවිධ කටකතා ප්‍රචාරය කොට කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක්‌ ආරම්භ කර ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

මේ අතර සංගම් කිහිපයක්‌ විසින් හෙට ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික බස්‌ වර්ජනය සඳහා සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව අද (30 දා) සවස තීරණය කරන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු  කීය.
වාහන වැරදි සඳහා වන දඩය මෙවර අයවැයෙන් ශත පහකින්වත් වැඩි කළේ නැතැයි රජය ප්‍රකාශ කළ යුතු බවත් දඩ මුදල් ඉහළ දැමීමට රජයට කිසිදු නෛතික පදනමක්‌ නැති බවත් හෙතෙම සඳහන් කළේය.
රජය අද එම ප්‍රකාශය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් වර්ජනය පිළිබඳව සිය සංගමය තීරණයක්‌ ගන්නා නමුත් වර්ජනයට යනවාමයි මතයේ තමුන් තවමත් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.