ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, November 21, 2016

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සකස් කරන මූලික කෙටුම්පත් 3/2 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ජනමත විචාරණයක් කැදවා එයිනුත් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ  පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සදහා පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු යයි විපක්‍ෂනායක ආර්. සම්බන්ධන්  විසින් කල යෝජනාව අනුමත කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.