ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, November 8, 2016

අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්...!!!

යාපනය, අච්චුවේලි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන් අද නියෝග නියෝග කළේය.
1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන් හා නාගමනි සෞන්දරරාජන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
1998 වසරේ අච්චුෙවිලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සාමාජිකයෝ 16 දෙනෙක්මෙම අතුරුදන්වීමට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. සෙසු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.