ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 25, 2016

එජාප කෝප් වාර්තාවෙන් බැදුම්කර මාමා අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරේ.. බහුතරය ගන්න TNA පසුපස..

හිටපු මහ බැංකු අධිපති වන අර්ජුන් මහේන්ද්‍රන්  ගිය වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියක අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නිදහස් කරමින් කෝප් කමිටුවේ එජාප සාමාජිකයින් විසින් වාර්තාවක් සකස් කර ඇත.
එම වාර්තාවට කමිටුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත ලබා ගැනීම වෙනුවෙන් දෙමල සන්ධාන මන්ත්‍රීවරු සිව්දෙනාගේ කැමැත්ත ගබා ගැනීමේ සාකච්චා පැවැත්වෙමින් තිබේ.
මෙම සාකච්චා සදහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

මේ අතර කෝප් කමිටු සාමාජිත නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා  පවසන්නේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් හා අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ඇති නිර්දේශයක් ගැන ඔහු කිසිත් නොකීය.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ආර්ථික විශේෂඥයින් පවසන්නේ මහ බැංකුවට පිටස්තර පුද්ගලයෙක් වන අර්ජුන් ඇලෝසියස්ට අදාල වංචාව තනිවම සිදුකිරීම කිසිසේත් සිදු කල නොහැකි බවත් හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එහි ප‍්‍රධාන චුදීතයෙක් වීම අනිවාර්ය බවත්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.