බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – සිරා අසයි...
මොහු දන්නේ නැතැයි කීවද පරවිපරිච්චාන් හමුදා කඳවුර හකුලා ගත්තේ ගිය සුමානේය .ඵය ඵක් උදාහරණයකී.
මිණිපේ වම් ඉවුරු ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ආරම්භ කරමින් (6) පස්වරුවේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.වීඩියෝ සහිතයි....
අද ඇතැමුන් හෙට ඉර පායන්නට පෙර ආණ්ඩුව කඩා වැටෙන අයුරින් විවිධ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා අලූතින් ආණ්ඩුවක් පත් වූ විට සියලූදෙනාගේ වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් එම ආණ්ඩුවට සහාය දැක්වීම මිස විවේචන කරමින් සිටීම නොවන බව ද කියා සිටියේය. රටේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය භුක්ති විදිමින් විවේචකයින් කුමන විවේචන සිදු කළද රටට වැඩක් කිරීමට කැමති සියලූදෙනා එක්කර ගනිමින් රට ගොඩනගන බව ජනාධිපතිවරයා පැවසීය.