වේයන්ගොඩ පොලීසියට ලැබුනු තොරතුරක් මත (29) දින වේයන්ගොඩ
පොලිස් ස්ථානාධිපති චන්දන කුමාර ම
එහිදී අසභය වීඩියෝ (Sri Lankan Adult Movie) පටිගත කරමින් සිටි අධ්‍යක්ෂකවරයා, එහි කැමරා ශිල්පියා ඇතුළු නළුවෙකු සහ නිළියක ඇතුළුව සිව්දෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා.ඡායාරූප වීඩියෝ සහිතයි
ඒ අනුව සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශණ ආඥා පනත යටතේ ඉදිරිපත් කර නඩු පවරනු ලැබුවා.
ඒ අනුව අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් එම සැකකරුවන් සිව්දෙනා 5 වැනිදා දක්වා වැඩිදුර පරීක්ෂණ සදහා බන්ධනාගාර ගතකරනු ලැබුවා.
වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරයි.
තවද මෙම වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහැර ඇති අතර, එහි DVD සංයුක්ති තැටි 6000ක් වෙළෙදපොළට නිකුත් කර ඇති බව වේයන්ගොඩ පොලීසිය පවසා සිටියා.