“සිරගත
කර සිටින LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගෙන් කිහිපදෙනෙකු 2016.11.07 දිනට පෙර
නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇතැයි විපක්ෂ නායක
ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.
“අධිකරණ
අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ 2016.10.17 වන දින පැවැත්වූ සාකච්ඡාවෙන්
අනතුරුව අධිකරණ අමාත්‍යවරයා සහ ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ
සාකච්ඡාවේදී, ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදෙන ලදි. LTTE
ත්‍රස්ථවාදී රැඳවියන්ට පොදු සමාව ලබාදී නිදහස් කළ යුතුය යන ඉල්ලීම
ආර්.සම්බන්ධන් එහිදී ඉදිරිපත් කළ අතර නඩු විභාග වෙමින් පවතින LTTE
ත්‍රස්ථවාදී රැඳවියන්ගේ නඩු ඉල්ලා අස්කර ඔවුන්ද නිදහස් කරන මෙන් සම්බන්ධන්
ඉල්ලා සිටියහ. LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගේ ගැටළු විසඳීමට රජය ඉල්ලා සිටි
මාස 03 ක කාලය අනුමත කළ නොහැකි බව එම අවස්ථාවේදී සම්බන්ධන් ප්‍රකාශ කළෙය.
බරපතල
අපරාධ සිදුකර රැඳවියන් හැර, අනෙකුත් රැඳවියන්ගේ ගැටළුව කඩිනමින් විසඳිය
යුතුය යන කරුණ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණෙන ලදි.
අධිකරණ
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සම්බන්ධන් සමඟ සහභාගි වූ පාර්ලිමේන්තු
මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් එම තීරණය සම්බන්ධයෙන් උපවාසයේ නිරත වී සිටින
රැඳවියන්ට දන්වා සිටින ලදි. රජය සමඟ ඇතිවී තිබෙන එකඟතාවය ක්‍රියාවට නැංවීම
LTTE ත්‍රස්ථවාදී රැඳවියන් ගන්නා තීරණය මත රැඳි ඇත. LTTE ත්‍රස්ථවාදී
රැඳවියන් මෙම තීරනය පිළිගන්නේ නම්, ඔවුන්ගේ උපවාසය අත්හැර දැමීමට හැකියාව
ඇති බව සම්බන්ධන් ප්‍රකාශ කළේය.
අරූ නිව්ස් ( Aroo News )
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 20, 2016
සිරගත කර සිටින LTTE ත්‍රස්ථයන්ගෙන් කොටසක් ලබන මස 7ට පෙර නිදහස් කරන්න පොරොන්දුවෙයි...!!!
Posted by
lankanews
at
October 20, 2016
Labels: killed in jafna, lankanews, LTTE agenda, ltte attack, ltte carders, ltte murders, R.Sambanthan, TNA politicians, TNA politics, yahapalanaya
සිරගත කර සිටින LTTE ත්‍රස්ථයන්ගෙන් කොටසක් ලබන මස 7ට පෙර නිදහස් කරන්න පොරොන්දුවෙයි...!!!
2016-10-20T20:24:00+02:00
lankanews
killed in jafna|lankanews|LTTE agenda|ltte attack|ltte carders|ltte murders|R.Sambanthan|TNA politicians|TNA politics|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
