ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

සිරගත කර සිටින LTTE ත්‍රස්ථයන්ගෙන් කොටසක් ලබන මස 7ට පෙර නිදහස් කරන්න පොරොන්දුවෙයි...!!!

“සිරගත කර සිටින LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගෙන් කිහිපදෙනෙකු 2016.11.07 දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වී ඇතැයි විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි. 

“අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සමඟ 2016.10.17 වන දින පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා සහ ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී, ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදෙන ලදි. LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ට පොදු සමාව ලබාදී නිදහස් කළ යුතුය යන ඉල්ලීම ආර්.සම්බන්ධන් එහිදී ඉදිරිපත් කළ අතර නඩු විභාග වෙමින් පවතින LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගේ නඩු ඉල්ලා අස්කර ඔවුන්ද නිදහස් කරන මෙන් සම්බන්ධන් ඉල්ලා සිටියහ. LTTE ත්‍රස්ථවාදී රැඳවියන්ගේ ගැටළු විසඳීමට රජය ඉල්ලා සිටි මාස 03 ක කාලය අනුමත කළ නොහැකි බව එම අවස්ථාවේදී සම්බන්ධන් ප්‍රකාශ කළෙය. 

බරපතල අපරාධ සිදුකර රැඳවියන් හැර, අනෙකුත් රැඳවියන්ගේ ගැටළුව කඩිනමින් විසඳිය යුතුය යන කරුණ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණෙන ලදි. 

අධිකරණ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සම්බන්ධන් සමඟ සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් එම තීරණය සම්බන්ධයෙන් උපවාසයේ නිරත වී සිටින රැඳවියන්ට දන්වා සිටින ලදි. රජය සමඟ ඇතිවී තිබෙන එකඟතාවය ක්‍රියාවට නැංවීම LTTE ත්‍රස්ථවාදී රැඳවියන් ගන්නා තීරණය මත රැඳි ඇත. LTTE ත්‍රස්ථවාදී රැඳවියන් මෙම තීරනය පිළිගන්නේ නම්, ඔවුන්ගේ උපවාසය අත්හැර දැමීමට හැකියාව ඇති බව සම්බන්ධන් ප්‍රකාශ කළේය.

 අරූ නිව්ස් ( Aroo News )

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.