මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු
වාර්තාවෙන් සෘජුවම චෝදනා එල්ලවී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන්
මහෙන්ද්‍රන් සහ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අදාල වාර්තාවට එරෙහිව කටයුතු කරන
කෝප් කමිටු සාමාජිකයන්ට දිගින් දිගටම වරදාන ලබා දෙමින් සිටින බවට තොරතුරු
වාර්තා වේ.
මේ වන විට සිය මුදල් බලයෙන් මාධ්‍ය ආයතන නිහඩ කිරීමේ මෙහෙයුමක් ආරම්භකර
ඇති අතර මාධ්‍ය ආයතන සදහා ඕනෑම මුදලක් වියදම් කිරීමට සූදානම් බව ඇලෝසියස්ගේ
නියෝජිතයන් මාර්ගයෙන් මාධ්‍ය ආයතන කිහිපයක් වෙත දන්වා ඇති බවද
විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි.
මේ වන විට එජාපය තුළද අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් සිය සගයා බේරා ගැනීම
සදහා විශේෂ මෙහෙයුමක් දියත්වන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ කොළඹ
දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප රාජ්‍ය ඇමතිවරයෙකි. ඇලෝසියස් වෙනුවෙන්
මන්ත්‍රීවරුන් මිලදි ගැනීමේ බ්‍රෝකර් ලෙස කටයුතු කරන්නේද ඔහු බවට තොරතුරු
මාර්ග අනාවරණය කරයි.
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තවට එරෙහිව එජාපය
විසින් වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටී. එජාප
මන්ත්‍රීවරුන් පමණක් සහභාගී වූ විශේෂ කෝප් කමිටු සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ
පැවැත්වී ඇති අතර විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට මෙම කණ්ඩායම
උත්සහා දැරූ බව පවසමින් කෝප් සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා එයින් ඉවත්ව
ගොස් තිබේ.
කළම්බු ටුඩේ වෙතින් ලබා ගත්තකී
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, October 25, 2016
අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !
Posted by
lankanews
at
October 25, 2016
Labels: arjun mahendran, central bank, cope comety, lankanews, ranil agreement, ranil wickramasinge, yahapalanaya
අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !
2016-10-25T11:00:00+02:00
lankanews
arjun mahendran|central bank|cope comety|lankanews|ranil agreement|ranil wickramasinge|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
