ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

උදයංග වීරතුංග අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු...!!!

මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න 20 වරෙන්තු නිකුත් කළාය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලූ අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

මීට පෙර ද උදයංග වීරතුංග  අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම අවස්ථාවේ වරෙන්තු නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න දැනුම් දුන්නේ උදයංග වීරතුංග  ඒ වන තෙක් අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.මේ වනවිට ඔහු අදාළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව පිළිගත් කොටුව මහේස්ත‍්‍රාත්වරිය අදාළ වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.