සිවිල් සංවිධාන ලෙසින් විවිධවූ අපතයන් තුන් හතර දෙනෙකු ඵක්වී ඩොලර් වෙනුවෙන් අප මව්බිම විනාශ කිරීමට දරණ උත්සාහය හෙළිවේ.යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන්
ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙන යන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී
ක්‍රියාකාරකම් පිළිබදව සිදුවන විමර්ශන මුලුමනින්ම බිද වැටෙන බව විදෙස්ගත
ශ්‍රී ලාංකික සංවිධාන පවසයි.
පවතින සැබෑ තත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර හදිසි සංදේශයක් එවීමට ද එම සංවිධාන කටයුතු කරන බවද වාර්තා වෙයි.
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් බව පවසමින් වහාම ඔහු
එම තනතුරින් නෙරපා දමන ලෙස “පුරවැසි බලය“ සහ “සාධාරණ සමාජයක් සදහා වූ
ජාතික ව්‍යාපාරය“ නමින් හැදින්වෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්
පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ වන්නි මෙහෙයුම
සමයේ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාකාරකම් හෙලිකරමින් ශ්‍රී ලංකාවේ ජාතික
ආරක්ෂාවට විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙකු වන අතර ප්‍රංශයේ ශ්‍රී ලංකා
තානාපති කාර්යාලයට සම්බන්ධය සේවය කරමින් සිටියදී ප්‍රංශ කොටි ජාලයේ
ක්‍රියාකාරකම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත්විය.
එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කළහොත් විශාලතම වාසිය සැලසෙන්නේ ඊළාම් ඩයස්පෝරාවට විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, October 19, 2016
බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි
Posted by
lankanews
at
October 19, 2016
Labels: against srilanka, lankanews, LTTE agenda, puravasi balaya, puravesi peramuna, sarath wijesuriya, yahapalanaya
බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි
2016-10-19T23:41:00+02:00
lankanews
against srilanka|lankanews|LTTE agenda|puravasi balaya|puravesi peramuna|sarath wijesuriya|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
