ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 19, 2016

බුද්ධිඅංශ ප්‍රධානියා ඉවත් කළොත් වාසිය කොටින්ටයි.. විදෙස්ගත දේශප්‍රේමී බලවේග ජනපතිට දන්වයි

සිවිල් සංවිධාන ලෙසින් විවිධවූ අපතයන් තුන් හතර දෙනෙකු ඵක්වී ඩොලර් වෙනුවෙන් අප මව්බිම විනාශ කිරීමට දරණ උත්සාහය හෙළිවේ.යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් ඉවත් කළහොත් ජාත්‍යන්තර කොටි ජාලය ගෙන යන ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් පිළිබදව සිදුවන විමර්ශන මුලුමනින්ම බිද වැටෙන බව විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන පවසයි.
පවතින සැබෑ තත්වය පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර හදිසි සංදේශයක් එවීමට ද එම සංවිධාන කටයුතු කරන බවද වාර්තා වෙයි.
යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා කුමන්ත්‍රණකරුවෙක් බව පවසමින් වහාම ඔහු එම තනතුරින් නෙරපා දමන ලෙස “පුරවැසි බලය“ සහ “සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය“ නමින් හැදින්වෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ වන්නි මෙහෙයුම සමයේ ජාත්‍යන්තර කොටි ජාලයේ ක්‍රියාකාරකම් හෙලිකරමින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විශිෂ්ඨ සේවාවක් කළ නිලධාරියෙකු වන අතර ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සම්බන්ධය සේවය කරමින් සිටියදී ප්‍රංශ කොටි ජාලයේ ක්‍රියාකාරකම් රැසක් හෙළිදරව් කරගැනීමට සමත්විය.
එබැවින් ඔහු එම තනතුරෙන් ඉවත් කළහොත් විශාලතම වාසිය සැලසෙන්නේ ඊළාම් ඩයස්‌පෝරාවට විදෙස්ගත ශ්‍රී ලාංකික සංවිධාන ක්‍රියාකාරීන් පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.