ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 23, 2016

බැදුම්කර මගඩියක් නෑ කියන මැතිඇමතින්ට බැදුම්කර බෑණාගෙන් රට සවාරි වාසනා.. !!!

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කියන බැදුම්කර අක‍්‍රමිකතාවය සාධාරණීකරණය කිරීමට කටයුතු කරමින් සිටින එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරැන්ට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් සියළු වියදම් දරමින් රට සවාරි ලාබෙ දන බවට ජනති විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එම පක්‍ෂ පළාත් සභා මන්ත‍්‍රි වසන්ත සමරසිිංහ  පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.