ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කියන බැදුම්කර අක්රමිකතාවය සාධාරණීකරණය කිරීමට කටයුතු කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරැන්ට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් විසින් සියළු වියදම් දරමින් රට සවාරි ලාබෙ දන බවට ජනති විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
එම පක්ෂ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිිංහ පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.