ශ්‍රී පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම
ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා
පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.
ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම්
භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි
අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා
විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා
සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු
සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
සංචාරක නිකේතනයක් ඉදිකිරීම සදහා යැයි පවසමින් ශ්‍රී පාද රක්ෂිතයේ අදාළ
ඉඩම් කොටස වෙන් කරවාගැනීම සදහා සෞදි රජුගේ නියෝජිතයන් සෘජුවම අගමැතිවරයා
සම්බන්ධකරගෙන ඇති අතර ඔහුගේ අනුදැනුම පරිදි අක්කර 82ක භූමි ප්‍රමාණයක්
එටිසලාට් සමාගමේ නියෝජිතයන්ට විකුණා ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ.
සෞදි හා පාකිස්ථානයෙන් සංක්‍රමණය වූ පූජකවරුන්ගේ මෙහෙයවීමෙන් මෙරට
මුස්ලිම් පල්ලි අශ්‍රිතව ක්‍රියාත්මක වන මද්රසා පාසල් තුළ ශ්‍රීපාදස්ථානය
මුස්ලිම් උරුමයක් බව පවසමින් කලක පටන් කුඩා දරුවන්ට ඉගැන්වීම් සිදු කෙරෙන
අතර, ඉස්ලාම් භක්තියකයන්ට ශ්‍රීපාදස්ථානයේ අයිතියක් ඇති බවට හැගවෙන
ප්‍රකාශද මේ වන විට සැලසුම් සහගතව ප්‍රචාරය කරමින් සිටී.
කළම්බු ටුඩේ වෙතින්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 27, 2016
ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !
Posted by
lankanews
at
October 27, 2016
Labels: basil corruptions, eticelart, lankanews, muslim agenda, ranil plan, ranil wickramasinge, sripada, sripada mountain, sripada new oil lamp, unp corruptions, unp politicians, yahapalanaya
ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !
2016-10-27T01:44:00+02:00
lankanews
basil corruptions|eticelart|lankanews|muslim agenda|ranil plan|ranil wickramasinge|sripada|sripada mountain|sripada new oil lamp|unp corruptions|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
