ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරන ලද ගුවන් යානයක වැසිකිලියක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 19 දා ඊ. කේ. 650 දරන එමිරේට්ස් ගුවන් යානය උදෑසන 8.30ට කටුනායකට ගොඩ බැසීමට සූදානම්ව තිබුණ අවස්ථාවේ ගුවන් සේවිකාවන් මගීන්ට බෙල්ට් පළඳින ලෙස දැනුම් දීම් කරමින් යද්දී එක් පුද්ගලයෙකු දීර්ඝ වේලාවක සිට අතුරුදන්ව සිටින අයුරුත් යානයේ වැසිකිලියක දොරක් වසා තිබෙන අයුරුත් නිරීක්ෂණය වී තිබේ.පසුව සිදු කරන ලද පරීක්ෂාවේදී එසේ අතුරුදන්වූ පුද්ගලයා එම වැසිකිලියේ ඇතුළේදී මියගොස් සිටියදී හමුව තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ සංචාරක වීසා මත ලංකාවට පැමිණීමට සිටි බ්‍රිතාන්‍ය ජාතික ජොන් ස්ටුවඞ් ප්‍රින්ගල් 72 නමැත්තකු බව පොලිසිය කියයි.
යානය කටුනායකට ගොඩ බැසීමට සූදානම්ව පියාසර කරමින් සිටි අවස්ථාවේදී ඔහු නොසිටි හෙයින් කලබලයට පත්වූ ගුවන් සේවිකාවන් තිදෙනෙක් ඔහු පිළිබඳ විමසිලිමත්වී තිබී ඇති අතර ඔහු අවසන් මොහොත වනතුරු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි බවටද ඔවුන් වාර්තා කර ඇත. ගුවන් යානයේ වැසිකිළිය තුළදී හඳුනාගත් මළ සිරුර පිළිබඳ විස්තර එම පුද්ගලයාගේ නිවැසියන් වෙත දන්වා ඇත.
මින් ඉහත පසුගිය ජූනි මාසයේද ඩුබායි සිට මැන්චෙස්ටර් බලා ගමන් ගත් එමිරේට්ස් යානයක මේ ආකාරයට බ්‍රිතාන්‍ය ජාතික 71 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබියදී හමු විය.
ඔහු හදිසි හෘදයාබාධ තත්වයක් නිසා මියයන්නට ඇති බවට සැක කෙරේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, October 20, 2016
කටුනායකට පැමිණි එමිරේට්ස් යානයක වැසිකිළියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් ...!!!
Posted by
lankanews
at
October 20, 2016
Labels: dubai, emirates, inside flight death, lankanews
කටුනායකට පැමිණි එමිරේට්ස් යානයක වැසිකිළියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක් ...!!!
2016-10-20T19:22:00+02:00
lankanews
dubai|emirates|inside flight death|lankanews|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
