ලංකානිව්ස් සංස්කාරක
මේ ඒවායින් කිහිපයකී.
උස නං සිකුරිටි
මිටි නං කම්කරු
මහත නං ඇමති
කෙට්ටු නං ජනතාව...!!!
- දළදා මාලිගාවට, ‘දළදා විහාරය‘ කියන්නෙ නැත්තෙ ඇයි? බොලව්.
- white house එකට, ‘සුදු ගේ‘ කියන්නෙ නැතුව, ‘ධවල මන්දිරය‘ කියන්නෙ ඇයි? බොලව්
නොදකිං බලු හැත්ත..!
අර ලසන්ත වික්‍රමතුංග මැරුවා ය කියලා, බෙල්ලෙ වැල ලා ගෙන මැරුණ හමුදා නිලධාරියා ප්‍රශ්න කරලා, ඕඩර් එක දීපු එකා හොයා ගන්න පුඵවන් තරමට කෙළ පැමිණි, ‘මළවුන් ගෙන්නන එකෙක්‘ හොයා ගන්න බැරි ද? බොලව්.
ඉන්නවා නේද බොලව් පඳුරක්, පඳුරක් ගාණේ බෝඩ් ලෑලි එල්ල ගෙන?
කොහොමද බොලව්, යාපනේ්...? දැන් ජාපනේ වෙලා තියෙන්නෙ.
80 මුල් කාලේ කොටි, බයිසිකල්වලින් ඇවිත් පිස්තෝලෙන් වෙඩි තියලා ගියේ්. ඒ කාලේ යාපනේ 11 දෙනෙකු ගේ පිස්තෝල කල්ලියක් ඉන්නවා කියලා, නිව්ස් ගියා මට මතකයි. එහෙව් කල්ලියකට සල්ලියි, ආයුධයි දීලා, එක්සත් ජාතික පක්ෂේ, කොටි ත්‍රස්තවාදී සංවිධානය හැදුවා.
දැන් ඔය චුන්නාකම් පොලීසියේ දෙන්නාට ගහලා, වෙලා තියෙන්නෙ ඉතිහාසෙ රිපීට් වෙන එක බොලව්.
- කුමාර ලියනගේ
රෝ්යල්, තෝමියන්, සෙන් පීටර්ස්, සෙන් තෝමස්, ප්‍රින්ස් ඔෆ් වේල්ස්, ආනන්ද, නාලන්ද, විශාකා, එස්පීඑම්., සිරිමාවෝ, සෙන් බ්‍රිජට්, රිච්මන්ඩ්, මහින්ද, ඇලෝසියස්, සේක්‍රඩ් හාර්ට් කොන්වන්ට්, සංඝමිත්තා, සවුත්ලන්ඩ්, ට්‍රිනිටි, ධර්මරාජ, මහාමායා, හයි ස්කූල් ....
ලොකු කතා දැන් නෑ බොලව්.
දැන් තියෙන්නෙ,
පෙට්ටි කඩේ,
ග්‍රොසරිය,
ලාෆ්,
කාගිල්ස්,
කීල්ස්
ක්රිස්කැට් ...!
- කුමාර ලියනගේ
රනිල්-මෛත්‍රී කියන විදියට ජාත්‍යන්තර නීතිය කියන්නෙ මාර එකක්. ජාත්‍යන්තරේ උන් කියන විදියට වැඩ කළාම, චෝදනාවලින් නිදහස් වෙනවලු.
බලා ගෙන ගියාම, මෙහේ තියෙන ජහපාලන නීතියත් ඒ වගේ ම තමා.
ජහපාලන ආණ්ඩුවට ගියා ම, චෝදනාවලින් නිදහස් වෙනවා.
මාත් සින්දුවක් රීමේක් කළා බොලව්!
‘පිං මාඵවළේ කුසල්හාමි මාඵ බානවා
සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා
ධනපාල වුණත් මිනිහා මහ පාරෙ හිඟනවා
සන්ෆ්ලවර්ස් වුණත් රෑ ජාමේ සින්දු කියනවා‘

මාරයි බොලව්...!
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ
මොකටද බොලව්, දෙමල කොල්ලන්ට වෙඩි තියන්නෙ? උතුරේ දැන් කොහේද කොටි? සංහිදියාව දෝරේ ගලනවා.
- කුමාර ලියනගේ
මීඩියා ඔස්තාර් මාධ්‍ය ඇකඩමියේදී ...
ශිෂ්‍යයා - සර්, නිව්ස් එකක් කියන්නෙ මොකක් ද?
මීඩියා ඔස්තාර් - හරි සිම්පල්.
දවල් ටිකක් මහන්සියට නින්දක් දැම්මා.
පට්ට රියලිටියක් හීනෙන් දැක්කා බොලව්.
සිරිසේන ප්රමුඛ ‘වයිට් හොපර්ස් ගැන්‘
රනිල් ප්රමුඛ ‘සෙන්ට්‍රල් බෑන්කර්ස්‘
රන්ජන් ප්රමුඛ ‘ක්රිමිනේල් කිංග්ස්‘
හිරුණිකා පුමුඛ ‘බ්ලැක් ඩිෆෙන්ඩර්ස්‘
රවි කරුණානායක පුමුඛ ‘වැට් වොරියර්ස්‘
පාඨලී ප්රමුඛ ‘රෝයල් චාකෝල්‘
අනුර ප්රමුඛ ‘රෙඩ් ග්‍රීන් ඊගල්‘
මංගල ප්රමුඛ ‘සිනමන් ෆයිටර්ස්‘
- කුමාර ලියනගේ
මීඩියා ඔස්තාර් මාධ්‍ය ඇකඩමියේදී ...
ශිෂ්‍යයා - සර්, නිව්ස් එකක් කියන්නෙ මොකක් ද?
මීඩියා ඔස්තාර් - හරි සිම්පල්.
ඇම්බියුලන්ස් එකෙන් ලෙඩෙක් එක්ක ගෙන යන ගමන්, ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න අතරේ, ඩ්‍රයිවර් වාහනේ නවත්තලා, පොල් තෝරන්න යනවා.
ඒක අපරාධ නිව්ස් එකක් හැටියට වාර්තා කරන්න ඕන.
රට පණ අදිද්දි, සේරම වැඩ නවත්තලා අගමැති පිටරට ගිහින්, කම්පැණියක චොක්ලට් තෝරන්න යනවා. ඒක වැදගත් නිව්ස් එකක් හැටියට වාර්තා කරන්න ඕන.
ශිෂ්‍යයා - දෙකම එකයි නේ සර්.
මීඩියා ඔස්තාර් - ඒ තොපිට. අපිට එහෙම නෑ. නැත්නං වැඩ නවත්තලා පොල් තෝරන්න යන්න වෙන්නෙ අපිට, යකෝ!
- කුමාර ලියනගේ
ඒක අපරාධ නිව්ස් එකක් හැටියට වාර්තා කරන්න ඕන.
රට පණ අදිද්දි, සේරම වැඩ නවත්තලා අගමැති පිටරට ගිහින්, කම්පැණියක චොක්ලට් තෝරන්න යනවා. ඒක වැදගත් නිව්ස් එකක් හැටියට වාර්තා කරන්න ඕන.
ශිෂ්‍යයා - දෙකම එකයි නේ සර්.
මීඩියා ඔස්තාර් - ඒ තොපිට. අපිට එහෙම නෑ. නැත්නං වැඩ නවත්තලා පොල් තෝරන්න යන්න වෙන්නෙ අපිට, යකෝ!
- කුමාර ලියනගේ
දවල් ටිකක් මහන්සියට නින්දක් දැම්මා.
පට්ට රියලිටියක් හීනෙන් දැක්කා බොලව්.
සිරිසේන ප්රමුඛ ‘වයිට් හොපර්ස් ගැන්‘
රනිල් ප්රමුඛ ‘සෙන්ට්‍රල් බෑන්කර්ස්‘
රන්ජන් ප්රමුඛ ‘ක්රිමිනේල් කිංග්ස්‘
හිරුණිකා පුමුඛ ‘බ්ලැක් ඩිෆෙන්ඩර්ස්‘
රවි කරුණානායක පුමුඛ ‘වැට් වොරියර්ස්‘
පාඨලී ප්රමුඛ ‘රෝයල් චාකෝල්‘
අනුර ප්රමුඛ ‘රෙඩ් ග්‍රීන් ඊගල්‘
මංගල ප්රමුඛ ‘සිනමන් ෆයිටර්ස්‘
අප්පට සිරි. මාර කණ්ඩායම් ටික.
ඊට පස්සෙ මහින්ද ප්රමුඛ ‘මෙගා ඩීලර්ස්‘
තැනින් තැනින් දැක්කෙ බොලව්.
අන්තිමට ඔක්කොම සුං කර ගෙන, සිරිසේන ප්රමුඛ ‘වයිට් හොපර්ස් ගැන්‘ එක හැප්පුණා, රනිල් ප්රමුඛ ‘සෙන්ට්‍රල් බෑන්කර්ස්ලා‘ එක්ක.
ඊට පස්සෙ සිරිසේන අන්තිම වටේ දි මොකක් ද ටෝක් එකක් දුන්නා,‘මෙතන දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා‘ ද, මොකක් ද? මඟුලක් කියලා.
එතකොට ම කොහේවත් හිටපු නැති බෑන්-කී මූන් ප්රමුඛ ‘යුනයිටඩ් ටයිගර්ස්‘ කියලා කණ්ඩායමක් ඇවිල්ලා, කප් එක උස්සන් ගියා, බොලව්.

හොඳද බොලව්?
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ