ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

සිංහ පරපුරේ රණ විරුවෙක් කටඋත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි අභීතව කියා එයි..!!!

මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කණගාටුදායක තත්වයක් යයි හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක  පවසයි.
2014 වසරේ සිදු වූයේ යයි කියන රාජ්‍ය මුල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

හමුදා ප‍්‍රධානීන් ප‍්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝධය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්‍ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.