2014 වසරේ සිදු වූයේ යයි කියන රාජ්‍ය මුල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.
හමුදා ප්‍රධානීන් ප්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝධය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.