හොර යූ .ඵන්.පී. නඩයම ගලේ පැහැරූ බළලුන් මෙන් වියරු වැටී කෝප් වාර්තාව සඟවන්නට උත්සාහ ගත්තද ,අර්ජුණ මහේන්ඳ්රන් නැමති පාහර තක්කඩියාගේ සියළු ගසා කෑම් හෙළි වෙමින් පවතී.
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණනුවන් වන
අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ වනවිට අධික ලාබයක්
අත්පත්කර ගනිමින් ලංකාවේ අංක එකේ සමාගමක් දක්වා වර්ධනය වී ඇති අතර එහි නවතම
වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ.
එම වාර්තා අනුව අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම 2016 අප්‍රේල් සහ මැයි මාස
දෙකේ ලාභය ඉතා අධික ලෙස වර්ධනය වී ඇති අකාරය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරයි.
ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල 2015 මාර්තු-2016 මාර්තු වර්ෂයට
අදාළ ලාභයට වඩා විශාල ලාභයක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන තිබේ. එම
ලාභය කෝටි 520ක් ඉක්මවා යන අතර ඒ අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක්
දිනක ලාභය එක්කොටි අසූ ලක්ෂයක් (18,000,000) වේ.සියළු දත්ත ඇතුළත්වු වාර්තාව සහිතයි
විශාල ශාඛා ප්‍රමාණයක්, විශාල සේවක සංඛ්‍යාවක් ඇති වානිජ බැංකුවක් ලබන
ලාභයට වඩා එක් කාර්යාලයක් තිබෙන, සේවකයින් 20ක් පමණ සිටින සමාගමක් ලබා
ගැනීම විශ්මය ජනකය. 2014 වර්ෂයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය කෝටි
90ක් වනවිට 2015 වසරේ අතිවිශාල ලාභයක් ලබන්නේ බැඳුම්කර අලෙවියෙන් බව සනාත
වෙමින් තිබේ.
2013 වසරේ ආරම්භ කරපු එම සමාගම 2015දී කෝටි 520ක් ලාභ ලැබීමට ප්‍රධාන
සාධකය වන්නේ 2015 පෙබරවාරි මාසයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවයි. එම
සමාගම විසින් සිදුකරනු ලබන්නේ බැඳුම්කර මිලදීගෙන විකිණීම පමණයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, October 26, 2016
හොරු සෙට් ඵකම මාට්ටු ...!!! තොරතුරු අප අතේ...!!!
Posted by
lankanews
at
October 26, 2016
Labels: arjun mahendran, central bank, cope comety, lankanews, ranil agreement, ranil wickramasinge, yahapalanaya
හොරු සෙට් ඵකම මාට්ටු ...!!! තොරතුරු අප අතේ...!!!
2016-10-26T16:21:00+02:00
lankanews
arjun mahendran|central bank|cope comety|lankanews|ranil agreement|ranil wickramasinge|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
