මියන්මාරයේ බෞද්ධ ධර්ම දේශනාවක් පැවැත්වෙද්දී ශබ්ධ විකාශන යන්ත්‍රයක්
විසන්ධි කරන ලද බවට චෝදනා එල්ල වූ ඕලන්ද ජාතිකයෙකුට එරට අධිකරණය විසින්
බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
රාත්‍රී කාලයේ විකාශය වූ මෙම ධර්ම දේශනය නිසා සිය නින්දට බාධා වූ හෙයින්
ශබ්ධ විකාශන යන්ත්‍රය විසන්ධි කරන ලද බව චූදිත ඕලන්ද ජාතිකයා අධිකරණයට
පවසා තිබෙනවා. එහෙත් එය නිදහස කරුණක් නොවන බවත්, ආගමට අවමන් කිරීමේ චෝදනා
වලට ඔහු වැරදිකරු වන හෙයින් ඊට දඩුවම් වශයෙන් මාස මාස තුනක සිර දඬුවමක්
නියම කරන බව අධිකරණය ප්‍රකාශයට පත්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මියන්මාරයේ බෞද්ධ උත්සව සම්බන්ධයෙන් වූ නීති මෑතක සිට බල පැවැත්වෙන
පරිදි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට මියන්මාර් රජය තීරණය කර ඇති අතර එය
විදේශිකයන්ගේ නොසතුටට හේතු වී ඇති බවයි පැවසෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වමින්
මියන්මාර් බෞද්ධ අධිකාරිය පවසන්නේ තම රටට පැමිණෙන පුද්ගලයන් ස්වදේශිකයන්ගේ
සංස්කෘතිය ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත්, බුද්ධාගම සුරක්ෂිත කිරීම හා
නිසි ගෞරවය ලබා දීම රජයේ ප්‍රමුඛතම වගකීම වන බැවින් එලෙස දැඩි ක්‍රියාමාර්ග
ගැනීමට තමන් බැදී සිටින බවයි.
ලොව විශාලතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යය වන මියන්මාරය බුද්ධාගමේ සුරක්ෂිතතාවය
වෙනුවෙන් දැඩි නීති රීති එරට අධිකරණ පද්ධතියට ඇතුළත් කර තිබෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, October 8, 2016
ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !
Posted by
lankanews
at
October 08, 2016
Labels: buddha sasana, buddhist culture, lankanews, miyanmar
ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !
2016-10-08T04:19:00+02:00
lankanews
buddha sasana|buddhist culture|lankanews|miyanmar|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
