එහිදී පහර කෑමට ලක්වූ ආරක්ෂක නිළධාරියා මෙසේ මාධ්‍යයට තම අදහස් දැක්වී ය.
ප්‍රභූ පුතාගේ ප්‍රහාරයෙන් රෝහල්ගත වූ අයගේ පින්තූර, රෝග වාර්තා මෙන්න.. දොස්තරලා හතයි..
සෙනසුරාදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලාවකදී ඉහලම ප්‍රභූ පුත්‍රයෙක් හා එම ප්රභූවරයාගේ ආරක්ෂකයින් විසින් පහර දීමකට ලක්ව රෝහල් ගත කරන ලද බව පැවසෙන එම සමාජ ශාලාවේ ආරක්ෂකයෙකු වන ජීවන් පේ‍්‍රමදාසගේ රෝහල් ඇද ඉහපත් වාර්තාවේ පිටපත් මෙහි දැක්වෙයි.
පහර දීමෙන් ආරක්ෂකයාට තුවාද සිදුව ඇති අයුරැද දැකගත හැක.එක් දිනක් තුල වෛද්‍යවරුන් හත් දෙනෙකු රෝගියා පරීක්ෂා කර තිබීමද විශේෂය.
