ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 10, 2016

දහම් ගෙන් ගුටිකාපු ආරක්ෂක නිළධාරියා ක`දුලූ පිරි දෑසින් මාධ්‍යට කියන සංවේදි කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන සහ තවත් පිරිසක් ඊයේ කොළඹ ගංගාරාම ප්‍ර‍දේශයේ පිහිටි රාත්‍රී සාමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවට වාර්තා වූවා..
එහිදී පහර කෑමට ලක්වූ ආරක්ෂක නිළධාරියා මෙසේ මාධ්‍යයට තම අදහස් දැක්වී ය.




ප‍්‍රභූ පුතාගේ ප‍්‍රහාරයෙන් රෝහල්ගත වූ අයගේ පින්තූර, රෝග වාර්තා මෙන්න.. දොස්තරලා හතයි..

 සෙනසුරාදා අලූයම් කාලයේදී කොම්පඤ්ඤවීදියේ සමාජ ශාලාවකදී ඉහලම ප‍්‍රභූ පුත‍්‍රයෙක් හා එම ප‍්‍රභූවරයාගේ ආරක්‍ෂකයින් විසින් පහර දීමකට ලක්ව රෝහල් ගත කරන ලද බව පැවසෙන එම සමාජ ශාලාවේ ආරක්‍ෂකයෙකු වන ජීවන් පේ‍්‍රමදාසගේ රෝහල් ඇද ඉහපත් වාර්තාවේ පිටපත් මෙහි දැක්වෙයි.

පහර දීමෙන් ආරක්‍ෂකයාට තුවාද සිදුව ඇති අයුරැද දැකගත හැක.
එක් දිනක් තුල වෛද්‍යවරුන් හත් දෙනෙකු රෝගියා පරීක්‍ෂා කර තිබීමද විශේෂය.


 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.