ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 29, 2016

ඵතුමා නිකම් සුණඛයෙකු නොව කුරහන් සාටක සුණඛයෙකු බව දැන් පෙනේ..!!!

ශ්‍රී පාද අඩවියේ රක්‍ෂිත වනාන්තරය කාටත් හොරා අයත් කොටගෙන ඵයද සවුදිරජාට අයත් කොම්පැණියකට විකුණා ඇත.බැසිල් තනා නිම  කළ අධි සුඛෝපභෝගී මාළිගාව ද අන් අයෙකුට පවරා තම සහෝදරයාගේ ආණ්ඩුව පෙරළුණු වහාම කාටත් හොරා සිය බිරිඳත් සමග පැන ගියේ  ඵතෙක් ජනතාව මුළා කිරීමට මේ කට්ට කෛරාටිකයා හැඳ සිටි කුරහන් සාටකයද ගලවා දමා අපූරුවටය .සියයට විස්සේ කොමිස් ගැසීමෙන් සහ අනෙකුත් කූට උපක්‍රම තුළින් ඩොලර් මිලියන් ගණන් රටින් පන්නා මොහු ඇමෙරිකාවේ තනා ඇති අධි සුඛෝපභෝගි රජමැදුරු කරාය.මේ බැව් මේ ලංකානිව්ස් අඩවියෙන්ද හෙළිකොට තිබුණා මතකය. ( ඇමෙරිකානු සහ ලංකා ද්විත්ව පුරවැසි භාවය ලබා ඇති මේ දෙබිඩ්ඩා නීල කාස හොරෙකී බිරිඳද ඵසේමය)
ඇමෙරිකාවේ සුළු රැකියාවක නිරතවී සිටි මොහුට ඵක්වනම හතර මහා නිධානය පහළවූයේ මහින්ද රජවූ නිසාය.වහා ලංකාවට පියඹා ආ මේ කපටියා හට  රජතුමා ඇමතිකමක් පිරිනැමීය.
http://www.lankanews.org/2016/08/blog-post_91.html
ඵතැන් පටන් හතරවටේ කොමිස් ගසමින් පිට පිට ධන යෝග පහළ කර ගත්තේය. ( මේ නපුංසක යහපාළනයට ඒ ඵකක්වත් හරියාකාරව හෙළි කර ගැනීමට නොහැකිවූ අතර අඩුම තරමින් රිමාන්ඩ් කළ විගස නැවත රෝහල් ගතවන බැසිල් ඇප ලබා ඵළියට පැමිණ නැවත පොර ටෝක් දෙන තත්වයට පත්කොට ඇත.)
අනුර කුමාර දිසානායක  මේ  සිදුවීම ගැන පාර්ළිමේන්තුවේ කරන කතාව  අසා ඔබට නිවැරදි අවබෝධයක් ලබා ගතහැක. කොමිස් ගැසීමෙන් නොනැවතී ඇති මොහු ලංකාවේ වනරක්‍ෂිත
කැපීමට දී බිලියන් ගණනින් උපයා ඇත.මුළතිව් ,ශ්‍රිපාද රක්‍ෂිතය ඉන් දෙකක් පමණී.ශ්‍රීපාදය භාර හිමිනමද කම්බා හොරෙකී මින් වසර ගණනාවකට ඉහතදී දුම්බර වන රක්‍ෂිතයේද  ගස්කපා ඒ සම්බන්ධව නඩු තවමත් මේ පැවිද්දාට ඇත.සිවුරක් ඇඟලා ගත් පමණින් මහණෙකු නොවේ ඵසේ නම් දැන් සිරගතව සිටින රුවන්වැල්ලේ සෝභිතයාද සුපේශල භික්‍ෂුවකී.ඵසේම ශ්‍රීපාදය භාර හිමිනමද නමට මහණෙකී.මෙම ශ්‍රිපාද රක්‍ෂිතය විකිණීම සම්බන්ධයෙන් ඇති ගණුදෙනුව බැසිල් රාජපක්‍ෂ සහ මෙකී සොර පැවිද්දා අතර ඇතිවුනකී.ඵසේම මීට අනුමැතිය  අගමැති රනිල් සිය සෞදි සංචාරයේදී සෞදි රජාට දී ඇතැයි සැළවී ඇත.
 
මෙම රක්‍ෂිතය යුනෙස්කොවේ ආරක්‍ෂිත වනාන්තරයක් ලෙස ලියාපදිංචිකර ආරක්‍ෂාකිරීමට කටයුතුකර ඇති ප්‍රදේශයකි.
 http://www.lankanews.org/2015/07/blog-post_58.html
 පසුගිය රජය සමයේ පටන් මේ වනතෙක් දේශප්‍රේමීත්‍ වය පෙන්වා කෑ මොර දෙන විමල් වැනි මිනිසුන් සතුව ඇති මාළිගා බඳු තෙමහල් පායාසවල් කිසිසේත්ම උන් දහඩිය මහන්සියෙන් උපයා ගත් දෑ නොව උන් ජනතාවගෙන් හොරා කෑ දෑ බව අප ඵළිපිටම කියමු.මහරජාගේ නාමල් කුමාරයාද ඵසේය.කුමරෙකු නොව පට්ට හොරෙකී .ඒ රජ කුමාරවරුනට රිසිසේ කොළඹ සහ නුවර දළදා වීදි වසා කාර්‍ර රේස් තැබීමේ පටන් හොර නීතිඥ විභාග ප්‍රතිපළ

 මත නීතිඥයන් වීමේ පටන් අනුන්ගේ රොකට් වලට අපේ කොඩියේ ස්ටිකර් අළවා රටම අන්දන තරම් අයය. කෙසේ වෙතත් සාටක සුණඛයා යන සුරතල් නමින් හඳුන්වන බැසිල් රාජපක්‍ෂ නිකම් සුණඛයෙකු නොව කුරහන් සාටක සුණඛයෙකු බවට දැනටමත් ඔප්පු කොට හමාරය.

 නන්දසිරි තේනුවර

 සියළු සාටක හැව ගලවා මායියා සමග ඵදා රටින් පැනගිය අයුරු...


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.