http://www.lankanews.org/2016/08/blog-post_91.html
ඵතැන් පටන් හතරවටේ කොමිස් ගසමින් පිට පිට ධන යෝග පහළ කර ගත්තේය. ( මේ නපුංසක යහපාළනයට ඒ ඵකක්වත් හරියාකාරව හෙළි කර ගැනීමට නොහැකිවූ අතර අඩුම තරමින් රිමාන්ඩ් කළ විගස නැවත රෝහල් ගතවන බැසිල් ඇප ලබා ඵළියට පැමිණ නැවත පොර ටෝක් දෙන තත්වයට පත්කොට ඇත.)
අනුර කුමාර දිසානායක මේ සිදුවීම ගැන පාර්ළිමේන්තුවේ කරන කතාව අසා ඔබට නිවැරදි අවබෝධයක් ලබා ගතහැක. කොමිස් ගැසීමෙන් නොනැවතී ඇති මොහු ලංකාවේ වනරක්ෂිත
කැපීමට දී බිලියන් ගණනින් උපයා ඇත.මුළතිව් ,ශ්‍රිපාද රක්ෂිතය ඉන් දෙකක් පමණී.ශ්‍රීපාදය භාර හිමිනමද කම්බා හොරෙකී මින් වසර ගණනාවකට ඉහතදී දුම්බර වන රක්ෂිතයේද ගස්කපා ඒ සම්බන්ධව නඩු තවමත් මේ පැවිද්දාට ඇත.සිවුරක් ඇඟලා ගත් පමණින් මහණෙකු නොවේ ඵසේ නම් දැන් සිරගතව සිටින රුවන්වැල්ලේ සෝභිතයාද සුපේශල භික්ෂුවකී.ඵසේම ශ්‍රීපාදය භාර හිමිනමද නමට මහණෙකී.මෙම ශ්‍රිපාද රක්ෂිතය විකිණීම සම්බන්ධයෙන් ඇති ගණුදෙනුව බැසිල් රාජපක්ෂ සහ මෙකී සොර පැවිද්දා අතර ඇතිවුනකී.ඵසේම මීට අනුමැතිය අගමැති රනිල් සිය සෞදි සංචාරයේදී සෞදි රජාට දී ඇතැයි සැළවී ඇත.
මෙම රක්ෂිතය යුනෙස්කොවේ ආරක්ෂිත වනාන්තරයක් ලෙස ලියාපදිංචිකර ආරක්ෂාකිරීමට කටයුතුකර ඇති ප්රදේශයකි.
http://www.lankanews.org/2015/07/blog-post_58.html
පසුගිය රජය සමයේ පටන් මේ වනතෙක් දේශප්රේමීත් වය පෙන්වා කෑ මොර දෙන විමල් වැනි මිනිසුන් සතුව ඇති මාළිගා බඳු තෙමහල් පායාසවල් කිසිසේත්ම උන් දහඩිය මහන්සියෙන් උපයා ගත් දෑ නොව උන් ජනතාවගෙන් හොරා කෑ දෑ බව අප ඵළිපිටම කියමු.මහරජාගේ නාමල් කුමාරයාද ඵසේය.කුමරෙකු නොව පට්ට හොරෙකී .ඒ රජ කුමාරවරුනට රිසිසේ කොළඹ සහ නුවර දළදා වීදි වසා කාර්ර රේස් තැබීමේ පටන් හොර නීතිඥ විභාග ප්‍රතිපළ
මත නීතිඥයන් වීමේ පටන් අනුන්ගේ රොකට් වලට අපේ කොඩියේ ස්ටිකර් අළවා රටම අන්දන තරම් අයය. කෙසේ වෙතත් සාටක සුණඛයා යන සුරතල් නමින් හඳුන්වන බැසිල් රාජපක්ෂ නිකම් සුණඛයෙකු නොව කුරහන් සාටක සුණඛයෙකු බවට දැනටමත් ඔප්පු කොට හමාරය.
නන්දසිරි තේනුවර
සියළු සාටක හැව ගලවා මායියා සමග ඵදා රටින් පැනගිය අයුරු...