ඒකට හේතුව, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වෙන කිසි දෙයක් ගැන මට විශ්වාසයක් නැති හින්දා.
මොන මූණු දා ගෙන ආවත්, එක්සත් ජාතික පක්ෂය බාර ගත්ත ඓතිහාසික වැඩක් තියෙනවා. ඒක තමයි, යටත්විජිතකරණයෙන් පස්සෙ, ලංකාව දාලා ගිය සුද්දන්ට පක්කලිකං කරන එක.
එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි, බොලව්.
ඒක, කොළඹ ටවුන් හෝල් එක, අමෙරිකාවේ ‘වයිට් හවුස්‘ ආකෘතියට හදපු එක දක්වා, දුර දිග ගෙනි යන්න පුඵවන්.
ඕක නො දන්න, මැටි මෝල්ලු, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා, දේශීය දේවල් ගැන කතා කරනවා.
එදා, ජහපාලනේට අමුඩ ගහන කාලේ, කට්ටියට මං ‘බෑ‘ කිව්වෙ ඇයි කියන එක, දැන් ඔප්පු වෙලා තියෙනවා.
ඒ ගැන නං, කාලකණ්ණි සතුටක් තියෙනවා, බොලව්!
- කුමාර ලියනගේ