ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 25, 2016

එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි...!!!

ජහපාලන ආණ්ඩුව අමුඩ ගහන කාලේ, මටත් සෑහෙන්න ආරාධනා ආවා, බොලව්. මේවා නිකං පූචානං කතා නෙවෙයි. සාක්කි ඇතුව ඔප්පු කරන්න පුඵවන් කතා. නමුත් මම ඒ කාටවත් ‘හා‘ කිව්වෙ නෑ.
ඒකට හේතුව, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වෙන කිසි දෙයක් ගැන මට විශ්වාසයක් නැති හින්දා.
මොන මූණු දා ගෙන ආවත්, එක්සත් ජාතික පක්ෂය බාර ගත්ත ඓතිහාසික වැඩක් තියෙනවා. ඒක තමයි, යටත්විජිතකරණයෙන් පස්සෙ, ලංකාව දාලා ගිය සුද්දන්ට පක්කලිකං කරන එක.
එක්සත් ජාතික පක්ෂයට, ‘එක්සත්‘ කෑල්ල එන්නෙ නිකං නෙවෙයි, බොලව්.
ඒක, කොළඹ ටවුන් හෝල් එක, අමෙරිකාවේ ‘වයිට් හවුස්‘ ආකෘතියට හදපු එක දක්වා, දුර දිග ගෙනි යන්න පුඵවන්.

ඕක නො දන්න, මැටි මෝල්ලු, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙලා, දේශීය දේවල් ගැන කතා කරනවා.
එදා, ජහපාලනේට අමුඩ ගහන කාලේ, කට්ටියට මං ‘බෑ‘ කිව්වෙ ඇයි කියන එක, දැන් ඔප්පු වෙලා තියෙනවා.
ඒ ගැන නං, කාලකණ්ණි සතුටක් තියෙනවා, බොලව්!
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.