වැට් 15% පළමුවැනිදා සිට ක්රියාත්මකයි.. දුරකතන, අන්තර්ජාල බද්ද 48%තෙක් නගී..
වැට් බද්ද 15% තෙක් ඉහල නැංවීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමග එය
නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්රියාත්මක බව මුදල් අමාත්යංශය කියයි.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙයි.
දුරකතන සේවා සදහා අලූත්තෙන්ම එකතුවන 15%ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48%ක් පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙයි.
Saturday, October 29, 2016
නොමිළේ වයි ෆයි ඊළඟ ඡන්ද පොරොන්දුවෙන් බලාපොරොත්තු වන්න...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
October 29, 2016
Labels: tax, tax increase, unp taxes, yahapalanaya
නොමිළේ වයි ෆයි ඊළඟ ඡන්ද පොරොන්දුවෙන් බලාපොරොත්තු වන්න...!!!
2016-10-29T15:53:00+02:00
LANKANEWS ORAGANIZATION
tax|tax increase|unp taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
