ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 15, 2016

මළ සිරුරු ගෙන්න එපා : ජාතික රෝහල පොලිසියට කියයි...!!!

කොළඹ ජාතික රෝහලට  පොලිසියෙන්  රැගෙන එන නාදුනන මළ සිරුරු බාර  ගැනීම තාවකාලිකව නතර  කළ බව නියෝජ්‍ය  සෞඛ්‍ය  සේවා  අධ්‍යක්ෂ ජනරාල්  කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ  කියයි.
මේ බව බස්නාහිර පළාතේ නියෝජ්‍ය  පොලිස්පති මගින් කොළඹ සියලුම පොලිසිවලට  දන්වා ඇතැයි ඔහු කියයි.
එසේ ගෙන එන සිරුරු මාස ගණනක් තිස්සේ මෘත ශරිරාගාරයේ තැබීමෙන් එහි තදබදයක් හා  දුර්ගන්ධයක්  ඇති වී  අවට  පරිසරයට බලවත්  හානි සිදු වන බව ද එහු  පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.