බුද්ධි අංශ අනතුරු අඟවයි...***
දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල
සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු
නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනු
ඇතැයි බුද්ධි අංශ අනතුරු අඟවයි.
විශේෂයෙන්ම "ආවා ගෲප්" නමැති පාතාල කණ්ඩායම
සිය ක්‍රියාකාරකම් ඉහළ දමා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග කියා
සිටියි.
මන්නා පිහිවලින් සහ කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්
විවිධ අපරාධ සිදුකිරීම නිසා ආවා ගෲප් කල්ලිය යාපනය පුරා භීෂණය
පතුරුවා හරිමින් සිටිති.
යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා
කොටා තුවාල කරනු ලැබුවේ තම කල්ලිය විසින් බවත් එය සිදුකරනු
ලැබුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු ඝාතනය කිරීමට එකට එක
කිරීමක් ලෙස බවත් කියමින් ආවා ගෲප් කල්ලිය යාපනය නගරය පුරා
අත් පත්‍රිකා බෙදාහැර තිබිණි.
ආවා ගෲප් කල්ලිය අත් පත්‍රිකා බෙදූ බව කියන සිද්ධිය පොලිසිය
ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ යාපනය ප්‍රදේශයේ ජනතාව
භීතියට පත්කිරීමට සංවිධානාත්මක පිරිසක් මෙම ක්‍රියාව සිදුකර
ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති
බව උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. කෙසේ
වෙතත් පොලිසිය පවසන්නේ සරසවි ශිෂ්‍යයන් දෙදෙනාගේ මියයැමේ
සිද්ධිය සම්බන්ධයෙන් උතුරේ පවතින උණුසුම පහව ගිය පසු මෙම
සන්නද්ධ පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග
ගන්නා බවයි.
යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ඉලක්ක කර
සන්නද්ධ පිරිසක් ප්‍රහාරය එල්ල කළ බව කියන සිද්ධිය පොලිසිය
විසින් ප්‍රතික්ෂේප කරන අතර ඊට සම්බන්ධ අපරාධකරුවන්
අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද පවසයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, October 25, 2016
උතුරේ පාතාලය හිස ඔසවයි...!!!
Posted by
lankanews
at
October 25, 2016
Labels: jafna police, jafna sinhala people, jafna situation, kilinochchi, lankanews, LTTE agenda, ltte attack, TNA politicians, unp politicians, unp srilanka, unrest jafna, yahapalanaya
උතුරේ පාතාලය හිස ඔසවයි...!!!
2016-10-25T21:37:00+02:00
lankanews
jafna police|jafna sinhala people|jafna situation|kilinochchi|lankanews|LTTE agenda|ltte attack|TNA politicians|unp politicians|unp srilanka|unrest jafna|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
