ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 20, 2016

පාර්ලිමේන්තුවේ සියළු මයික් ගලවයි.. කරුපයියාගේ මයික‍්‍රෆෝනය විතරක් වැඩ…

මුදල් ඇමති කරුපයියා විසින් 2017 වසර සදහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නිසා පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක කරන්නේ ඔහුගේ මයික්‍රෆෝනය පමණක් යයි කතානායක කරු ජයසූරිය  සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන හා ශබ්ද විකාහණ පද්ධතිය අලූත් වැඩියා කිරීම නිසා මෙසේ කටයුතු කරන්නට සිදුව ඇතැයිද කතානායකවරයා සදහන් කරයි.

ඒ අනුව 20 දිනයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට අදහස් දැක්වීමට නොහැකි වී ඇති අතර අලූත්වැඩියා කටයුතු තවමත් අවසන් නැති නිසා මයික‍්‍රෆෝන ගලවා දමා ඇති බවද කතානායකවරයා කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.