ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 25, 2016

යාපනයේ වෙඩි වැදුණු සිසුන් ගියේ තහනම් අධිබල යතුරුපැදියකින්

උතුරේදී මියගිය විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය සී. සී. 1000 වර්ගයේ මෙරට තහනම් යතුරුපැදි වර්ගයේ එකක්‌ බව අනාවරණය වී ඇත.
මෙම අධිබලැති යතුරුපැදි වර්ගයට උතුරේ මෝටර්රථ ප්‍රවාහන බලධාරීන් බලපත්‍ර දීම බරපතළ සැකයට කරුණක්‌ බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාව විසින් උතුරේ විශ්වවිද්‍යාල සිසුන්ට මෙම යතුරුපැදි ප්‍රදානය කර ඇතැයි අනාවරණය වී තිබේ.

චුන්නාකම් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට පහර දුන් කල්ලිය ද පැමිණ ඇත්තේ 1000 සී. සී. වර්ගයේ අධිබලැති යතුරුපැදිවලින් බව එම ආරංචි මාර්ග පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.