ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, October 7, 2016
රට ඉවරෙටම ඉවරයි.....!!!! ජනතාවට කොලේ වසා බේගල් කෙළින යහපාළු හොර දේශපාලනය හෙළිවේ....!!!
ලංකාව බංකොලොත්.. ණය බර උග්‍රයි.. ණයකට ඇප වෙන්න කිසිවෙක් නෑ.. රජය කිසිත් දන්නෙ නෑ.. – Forbs
මේ වනවිට රටේ ආර්ථිකය කඩා වැටි ඇති තත්ත්වය උඩ තවදුරත් ණය ලබාදිමෙදි ඒ වෙනුවෙන් ඇපවීමට කිසිම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් ඉදිරිපත් නොවන බවත් මේ වන විට ශ්‍රීලංකාවේ රජය දේශීයව හා විදේශීය ගත් අති විශාල ණය ප්‍රමාණය නිසා රට බoකොලොත් බාවයට පත්ව ඇතැයි ලෝක ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව පවසයි.
නව රජය පැමිණිමත් සමඟ කෙටි කලක් තුල දේශීයව ලබාගත් ණය ප්‍රමාණය 25% කින් වැඩී වීම මෙන්ම එම කාලය තුලත් ජාත්‍යන්තරව ලබා ගත් ණය ප්‍රමාණය 12% කින් වැඩි වීම හරහා ශ්‍රීලංකාව මේ වන විට දේශීයව හා විදේශීයව කොච්චර ණය ප්‍රමාණයක් ගෙවීමට ඇද්ද යන වග තවමත් නිශ්චිතවම කිවිමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්වී ඇති බව පෙනෙන්නට තිබේ යයි එහි වැඩිදුරටත් සඳහන් වේ.
එමෙන්ම ලෝකයේ රටවල ආර්ථිකයේ ශක්තිමත් භාවය මිනුම්කරනය කරන ෆිෆ්ත් රේටින් Fitch Ratings-Hong Kong සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් Standard & Poor’s ratings agency යන ජාත්‍යන්තර ආයතනය ශ්‍රීලංකාව මිනුම්කරනය කොට වර්ගීකරණය කිරීමේදී මේ වසරේ මුල් කාර්තුවේ සිට ශ්‍රීලංකාව එතෙක් තිබු මුල්‍ය ශක්තිමත් භාවය සිටි තත්වයෙ සිට පහතට හෙලා ඇත.
FORBES ARTICLE ARE FOLLOWING
Sri Lanka's Debt Crisis Is So Bad The Government Doesn't Even Know How Much Money It Owes...
Trying to develop its infrastructure to increase its economic potential has plunged Sri Lanka deep into a pit of debt, pushing the country to the brink of bankruptcy and prompting an IMF bailout.
The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.
This debt situation is clearly not sustainable, but there’s more:
In addition to racking up large amounts of government debt via the usual channels, it’s now becoming evident that the previous government also utilized state-owned enterprises to take out additional loans on its behalf. While the full extent of this extracurricular lending seems unknown, current estimates peg it at a minimum of $9.5 billion — which is all off the books of the finance ministry.
“We still don’t know the exact total debt number,” Sri Lanka’s prime minister admitted to parliament earlier this month.
Much of Sri Lanka’s pile of debt accrued in the process of initiating an entire buffet of large-scale and extremely expensive infrastructure projects under the direction of former president Mahinda Rajapaksa.Between 2009 and 2014 Sri Lanka’s total government debt tripled and external debt doubled, as the country engaged in a number of costly undertakings — such as attempting to build a new, multi-billion dollar city in the middle of a jungle (which includes the world’s emptiest international airport), constructing one of the most expensive highways ever made, as well as other pricey endeavors, such as spending $42 million just to remove a rock from the harbor at Hambantota.But this doesn’t necessarily mean that Sri Lanka’s current administration is doing much better. Under President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, who came to office at the beginning of 2015, domestic debt grew by 12% and external debt by 25% without starting any new large-scale infrastructure projects.
Posted by
lankanews
at
October 07, 2016
Labels: lankanews, ranil agreement, srilanka economy, tax increase, unp corruptions, yahapalanaya
රට ඉවරෙටම ඉවරයි.....!!!! ජනතාවට කොලේ වසා බේගල් කෙළින යහපාළු හොර දේශපාලනය හෙළිවේ....!!!
2016-10-07T11:39:00+02:00
lankanews
lankanews|ranil agreement|srilanka economy|tax increase|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
