ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 8, 2016

ඔන්න බබා ආයෙත් වැඩ අල්ලයි...!!!

 සිරිසේනගේ මැර පුත්‍රයා දහම් Club එකේ යකා නටයි-සේවකයෙකු දැඩි සත්කාරයේ....


ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2කට පමණ කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන එම සමාජ ශාලාවේ සේවකයෙකුට බරපතල ලෙස පහරදි ඔහුගේ හිසට තුවාල කර ඇති අතර අදාළ සේවකයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කමක් සදහා භාජනය කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ජනාධිපති ආරක්ෂක අංශයේ මැර කණ්ඩායම සහිතව ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ධර් රථ 5කින් පමණ පැමිනි දහම් සිරිසේන  සමාජ ශාලාවට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහ දරා ඇති අතර එය වැලැක්විමට උත්සහ ගත සමාජ ශාලාවේ සේවකයෙකු උත්සහ කිරිමත් සමග ඔහුට පහරදි එම දොරටුවඅ අසන්නයේ තිබු විශාල මල්පොච්චියක් එම සේවකයාගේ හිසමතට දමාගසා තිබේ.
අදාළ සේවකයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති අතර එම පැමිණිල්ලේද දහම් සිරිසේන තමන්ට පහරදුන් බව සදහන් කර තිබේ.අදාළ පහරදෙන අවස්ථාවේ රූපරාමු  එම සමාජ ශාලාවේ CCTV කැමරාවල පටිගත වි ඇති අතර පසුව පොලිසිය පැමිණ එවා ඉවත් කර ගැනිමට කටයුතු කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

වත්මන්  FCID ප්‍රධානී  නියෝජ්‍යය පොලිස්පති රවි වෛද්‍යලංකාර ගේ පුත්‍රයකුට එවකට සෞඛ්‍ය ඇමතිව සිටි වත්මන් ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන ගේ පුත්‍රයකු ඇතුළු 13 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් විසින් මඩකලපුව පාසිකුඩා වලදි පහරදීමේ සිද්ධියක් මත කලවංචිකුඩි පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
දැඩිලෙස පහරදිම හේතුවෙන් තුවාල ලැබු සේවකයාගෙන් ලේ බිත්තිය මත විසිරි ඇති අයුරු
සිරිසේනගේ මැර පුතාගේ ප්‍රහාරයෙන් තරුණයාට අසාධ්‍යයි -PSD දැඩි සත්කාරය වටලයි...!!!

මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සැප සංචාරයක නිරතව සිටින අවස්ථාවේ අද අලුයම කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ සමාජ ශාලාවක් වන Clique Club වෙත බීමතින් පැමිණි ජනාධිපති සජාත පුත්‍රයා යැයි කියන දහම් සිරිසේන මල් පෝච්චියකින්  සිදුකල පහරදිමෙන් බලපතල තුවාල ලබා ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු එම සමාජ ශාලාවේ සේවකයෙකු වන ජිවන් ප්‍රේමදාස මේ වන විට ශරිරයේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන් අප්‍රාණික තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
මේ වනවිට ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂකයන් 10 දෙනෙකු ආයුධ ද සන්නද්ධව ජාතික රෝහලේ  දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබන පහර කැමට ලක්වු  ජිවන් ප්‍රේමදාස වටා යොදවා ඇති අතර වෛද්‍යවරුන් හැර වෙනත් කිසිවෙකුටත් ඇතුල් විමට ඉඩ ලබා නොදේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.
මිට අමතරව ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලබාගත් දර්ශණ සහ ප්‍රකාශයන් කිහිපයක් අඩංගු කැසට් පට සියල්ලම අදාළ වාර්තාකරුගෙන් ලබාගෙන ඇති අතර අදාළ සිදුවිම පිළිබඳව පුවත් විකාශය නොකරන ලෙසට ප්‍රවෘත්ති අංශ ප්‍රධානින්ට නියෝගයක්ද කර තිබේ.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරේන පොලිස් පරික්ෂණ සම්බන්ධයෙන් විමසිම සදහා කොම්පඤ්ඤ වීදිය පොලිස්  ස්ථානයෙන් විමසිමට අප වාර්තාකරු ගත් සියලුම උත්සහයන් මේ වනවිට අසාර්ථක වි ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳව කිසිම දෙයක් පැවසිම පොලිස්පතිවරයා විසින් තහනම් කර තිබේන බවද සදහන් කර තිබේ.

මිට අමතර අද උදෑසන සිට  කොම්පඤ්ඤ වීදිය පොලිසසියේ යැයි කියාගත් සිවිල් පිරිසක් Clique Club ආසන්නයේ සියලුම් නිවාස හා ව්‍යාපාරික ස්ථානවල CCTV දර්ශණ බලහත්කාරයෙන් බලා ඇති අතර පටිගත ව තිබු  ඇතැම් CCTV දර්ශණ සම්පූර්ණයෙන් මකා දමාගොස් තිබේ.
මේ අතර Clique Club හිමිකරුවන් තිදෙනාගේ එක් අයෙකු වන දිමිත්‍ර ජයසුරිය Dmitri Jayasuriya නැමැත්තාට ජනාධිපති පුත්‍රයාගෙන් බලපෑම් එල්ල වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊයේ අලුයම සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පොලිස් පරික්ෂණ කිරිමට අනවශ්‍ය බව පොලිසියට පවසන ලෙසට එම බලපෑම එල්ල වෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.