ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 2, 2016

හොර කොටියා සහ ඵකැස්ගේ විරසකය උග්‍රවේ ...!!!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශය විසින් සකස් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් විරෝධය පළ කරයි.
ඇමතිවරයා පවසන්නේ අදාල ප‍්‍රතිපත්ති යෝජනාවලිය තමන්ගෙන් අදහස් නොවිමසා සකස් කරන ලද්දක් බවයි.මේ කැලේ මාරු කොටියාගේ වීඩියෝවක් සහිතයි

තම අමාත්‍යංශයටද සංහිඳියාව ගොඩනැගීම පිළිබදව වගකීමක් පැවරී ඇතැයිද පවසන ඇමති මනෝ ගනේෂන් හිටපු ජනාධිපතිනිය විසින් ඉදිරිපත් කර ඇති සංදේශයට තම අමාත්‍යාංශය කිසිදු දැන්වත්කමක් නැති නිසා එය කැබිනට් අනුමැතියට යොමු කිරීම කල් දාන ලෙස ඉල්ලා සිටි බවද කියා සිටී.මේ යහපාලන ආණ්ඩුව ඇමතිකම් පිරිනමා ඇති උග්‍ර දෙමළ ජාතිවාදී මනෝගනේෂන් හිවලාගේ ඇතුල් පැත්ත පෙන්වන වීඩියෝවක්....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.