.‘චුන්නාකම් කොල්ලය බේරන්න ගිය පොලිසියට ගහලා‘
මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නැති යතුරු පැදිවලින් පැමිණි හය දෙනකු කඩයෙන් කප්පම් ගැනීමට යෑමේදී එය සමථ කිරීමට පොලිසියේ දෙදෙනා ගොස් ඇති බවත්, එහි දී පහර දීම සිදුවී ඇති බවත් ජයසිංහ පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කළ පොලිසියේ දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.